IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පොලිස් සැරයන්, සැඩ පහරට ගිය සිසුන් දෙදෙනා බේරා ගනී

(ජේ.ඒ.එල්.ජයසිංහ)

මහවැලි ගඟේ දිය නෑමට ගිය සිසු දෙදෙනෙක් අධික සැඩ පහරට හසුව  ගසගෙන යද්දී මහනුවර අස්ගිරිය පොලිසියේ පොලිස් නිල සුනඛ අංශයේ සේවය නියුතු පොලිස් සැරයන්  මාපා බණ්ඩාර මහතා විසින් බේරා ගනු ලැබීය.

අධික ලෙස ජලය පිරී තිබූ  මහවැලි ගඟේ සැඩ දිය පහරකට හසුව ගසාගෙන යද්දී ඔවුන්ගේ දිවි බේර ගැනීමට පොලිස් සැරයන්වරයා එඩිතරව ක්‍රියාකර ඇත. පොල්ගොල්ල වේල්ල ආසන්නයේ මහවැලි ගැඟේ දිය නාන්ද්දී දියේ ගසාගෙන ගොස් ඇත.



අදහස් (2)

පොලිස් සැරයන්, සැඩ පහරට ගිය සිසුන් දෙදෙනා බේරා ගනී

ගමේ එකාලා Monday, 02 May 2022 09:39 PM

පොලිස් සැරයන් තුමාට බොහොම පින්. පොලිස් සේවයේ ඔබ වැනි අය සිටීම ගැනත් අපි සතුටුයි .

:       0       0

නිසල් Monday, 02 May 2022 10:30 PM

අගැයීමට ලක් කල යුතු වීර නිලධාරියෙක් . රාජ්‍ය සේවයට ආඩම්බරයක් . ඔබට තෙරුවන් සරණයි !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 55 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


තෙමහල් ගොඩනැගිල්ල
2024 නොවැම්බර් මස 20 18 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 593 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 565 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1038 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 418 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 670 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1913 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site