IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


පොලිස් සැරයන්ගේ -කොස්තාපල්වරියගේ වැඩ තහනම්

  

( බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ 15 ක් සමග පතුරොම් ගැබ අස්ථානගතවීම සම්බන්ධයෙන් මිහිජය සෙවණ පොලිසියේ පොලිස් සැරයන්  වරයෙකුගේ සහ - පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි

ඉකුත් මස 29 වෙනි දින සවස 6 සිට පසුදින 6 හය දක්වා පොලිස් සැරයන්වරයකු රාත්‍රී ජංගම සංචාරය සඳහා යොදවා සිටියදී ඔහු භාරයේ තිබූ අංක ජි 5683 දරණ පිස්තෝල අවිය හා ඊට අයත් ජීව උණ්ඩ සහ පතරම් ගැබ  අස්ථානගතව තිබියදී වංක චේතනාවෙන් එය වසම්කරමින් එම අවිය ඇතුළු උණ්ඩ උපසේවක කාන්තා පොලිස් කොස්තාපල්වරිය වෙත පසුදින (30) හරියාකාරව භාරදුන් බවට අසත්‍ය සටහන් යොදා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

එදින උපසේවක රාජකාරී යෙදී සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරිය එම අංක දරණ පිස්තෝල අවිය සහ උණ්ඩ ඇතුළු පතුරුම් ගැබ අස්ථානගතව තිබියදී භෞතික පරික්ෂා කිරීමකින් තොරව එම අවිය හරියාකාරව භාරගෙන ආරක්ෂක පෙට්ටියේ තැබූ බවට තොරතුරු සටහන් පොතේ සටහන් යොදා ඇති බවට ද විමර්ශනවලදී අනාවරණය වුවත් එම අවිය මේ වන විටත් අස්ථානගතව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක්  පැවසීය.



අදහස් (2)

පොලිස් සැරයන්ගේ -කොස්තාපල්වරියගේ වැඩ තහනම්

පුස්සැල්ල Sunday, 03 November 2024 07:04 PM

එසේ කල යුතුයි! මෙය හොද ආදර්ශයක් අනෙකුත් නිලධාරීන්ටත් නිසි ලෙසින් විමර්ශනය කර විනය ක්‍රියාමාර්ග ගතයුතුයි,

:       0       0

Samanth Devinda Rodrigo Monday, 04 November 2024 09:18 AM

අනිවාර්යයෙන්ම පොලිස් සැරයන් අත්අඩංගුවට ගෙන අපරාධ කොට්ඨාසය වෙත බාරගෙන ප්‍රශ්න කර උසාවියට බාරදිය යුතුයි

:       0       9

ඔබේ අදහස් එවන්න

දියත

නැනෝසිදුරු තාක්ෂණය වැඩ මුළුවෙන්
2025 ජනවාරි මස 02 315 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජීව විද්‍යා ඒකකය මගින් ප්‍රථමවරට පවත්වන ලද ඔක්ස්ෆර්ඩ් නැනෝසිදුරු තාක්ෂණය මගින


උතුරු මැද කලාප අධ්‍යක්ෂවරිය ගණිත කඳවුරෙනුත් ගහලා
2025 ජනවාරි මස 02 640 0

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් ගණිතය විෂය සදහා පැවැත්විමට යෝජිතව තිබු ගණිත ක


බිරියන් ලස්සනට තියන්න සැමියන්ට පුහුණුවක්
2025 ජනවාරි මස 02 793 0

පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහයෝගය හා දියුණුව ගොඩ නැගිම පිණිස ක්‍රියාත්මක කෙරෙන “මෙන් කයර්” නමින් නවමු වැඩ සටහනක් අනුරාධපුර ප්ලැටිනම් හෝටලයේදි අනුරා


අපෙක්ෂා රෝහලේ විකීරණ ඒකකය දින තුනක් වහලා
2025 ජනවාරි මස 02 163 0

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකයේ විදුලි කාර්මික දෝශයක් හේතුවෙන් ප්‍රතිකාර කටයුතු පසුගිය 31වන දා සිට නවතා දමා තිබීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝ


ගිරිතලේ පියානෝව දිග හැරෙයි
2025 ජනවාරි මස 02 584 0

පොළොන්නරුව දිස්ත්‍රික්කයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ රැසක ජලය වාන් දැමීමට පටන්ගෙන ඇත.


පොලිසිය නැති නිසා මත් සැකකරු නිදහස් කරයි
2025 ජනවාරි මස 02 543 0

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට පත්ව මාසයකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි මත්ද්‍රව්‍ය සැකකරුවෙකු නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා පසන


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 372 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 192 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 175 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site