(අංජුල මහික වීරරත්න)
පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව කථානායකවරයා දිවයිනට පැමිණි පසුව විශේෂ හමුවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙන බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ වන ඉරාන නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා ඉරානය බලා පිටත්ව ගොස් සිටී.
පොලිස් පති ධුරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන අර්බුදය පිළිබඳව කථානායකවරයාත්, අග්‍ර විනිශ්චකාරවරයාත් විසැඳුමකට පැමිණිය යුතු බව මීට පෙර ප්‍රකාශ කර තිබිණි.
කෙසේ වුවද මේ ගැන ඉදිරියේදී ගන්නා පියවර සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දිවයිනට පැමිණි වහාම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ හමුවක් පවත්වනවා ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂිතය.
උතුර, උතුරු මැද පළාත්වලට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සහ උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසි
ඇමෙරිකාවේ වොෂිංටන් නුවර කැපිටල් ගොඩනැගිල්ලට ඉහළ අහසේ අත්භූත එළි 4 ක් දිස්වී ඇති බවත් එය දුටු පිරිස පිටසක්වළයන් කැරැල්ලකට සූදානම් වනවා යැයි සිතා කලබලය
ජපාන රජය විසින් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.4 ක් වටිනා භාණ්ඩ සහ උපකරණ තොගයක් සංක්‍රමණිකයන් සදහා වූ ආයතනයේ මැදි වීම මත කටුනායක ගුවන් තොටුපොළ ගෝ
අධික වර්ෂාව නිසා හානි සිදුවූ ගොවීන්ට ඒ භෝගවලට වන්දි ලබාදීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න
බොරු රැවුලවලින් සැරසුණු දෙදෙනකු ලබා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් හිටප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට බලපෑමක් විය හැකි ආකාරයේ ප්‍රකා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිස්පති අවුල ලිහන්න ජනපති හමුවක් කැඳවයි
sunanda Tuesday, 30 July 2024 06:14 PM
සමුළුව කැම්බල්, ගෝල් ෆේස්, සුගතදාස වගේ තැනක පවත්වමු...
අරවින්ද මොනරවිල Tuesday, 30 July 2024 06:17 PM
අගවිනිසුරු කතානායක මුණගැහෙන්න ඕනෑ නැහැ. උසාවිය තීරණය කරලා තියෙනවා ජනාධිපති හරහා වැඩබලන පොලිස්පතිවරයෙක් පත්කර ගෙන ඉදිරියට වැඩ කරගෙන යන්න... ඒක ක්‍රියාත්මක කරන්නයි ඕනෑ කියලා කවුරු හරි යමක් කමක් දන්න මනුස්සයෙක් මෙයාට කියලා දුන්නා නම් හරි...
C.H.Munasinghe Tuesday, 30 July 2024 08:25 PM
ලොව අංක එකේ දූෂිත කාලකන්නි හොර තක්කඩි මජරයින්ට ඉදිරියේදී වෙන කෙලවිල්ල තේරිලා මොලේ විකෘතිවෙලා මරු කියවනවා. ඡන්දෙ ඉල්ලීම කෙසේ වෙතත් ළඟදීම කරන පිස්සු කෙලිල්ලට පිස්සන් කොටුවේ හරි, කූජිත වෙලා නහර පුපුරලා අඩි 6'-0" යට හරි.
chandima Tuesday, 30 July 2024 08:26 PM
ජනාධිපති තනතුරේ වැඩ වලට සුදුසු නැති පුද්ගලයෙක් කියලා දැන්ම තේරෙනවනේ නේද?
පිටරැටියා Tuesday, 30 July 2024 09:53 PM
වසර 45කටත් වඩා දේශපාලනේ කරලා විවිධ තනතුරු දරලත් හරියට තීරණයක් ගන්ඩ බැරි ජනපතියෙක්.
Warnasinghe Wednesday, 31 July 2024 04:43 AM
නිසි වයසට විශ්‍රාම නොයෑමේ ආදීනව දැන් පෙනෙනවාද?
Kazi Shajahan Wednesday, 31 July 2024 03:14 PM
ලොකේ කොයි රටේද නඩු... තීන්දුව දුන්නාම නඩුකාරයයි, විත්ති කාරයයි එකට එකතු වෙලා සාකච්ඡා කාරන්නේ නඩු තීන්දුව ගැන.