(සුජිත් හේවාජුලිගේ)
පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පොලිස්පති මහජන සහන දිනය නොවැලැක්විය හේතුවක් හේතුවක් මත අනිද්දා (2) නොපැවැත්වෙන බව පොලිස් මූලස්‌ථානය ජනතාවට දැනුම් දෙයි.
පොලිස්පති මහජන සහන දිනය සතියේ සෑම සිකුරාදා දිනයකම මීට පෙර පැවැත්විණ. පොලිසියට අදාළ මහජනතාවගේ ගැටලු පිළිබඳව කරුණු විමසා බැලීම පොලිස්පති මහජන සහන දිනයෙන් සිදුකෙරිණ.
පොලිස්පති ධූරය සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් පොලිස්පති මහජන සහන දිනය මෙසේ කල් ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පොලිස්පති අවුලෙන් සහන දිනයත් නවතී
අරවින්ද මොනරවිල Wednesday, 31 July 2024 06:08 PM
දේශබන්දුව පොලිස් මහ පුටුවෙන් පැන්නුව එකට වැඩිය සහනයක් තව කොහේද මහජනතාවට..?
රංබොඩ Wednesday, 31 July 2024 06:26 PM
රටම අවුල් කළා.
C.K.Lankaputhra Wednesday, 31 July 2024 07:10 PM
කුප්‍රකට පොලිස් කාරයෙක් මුල් පුටුවේ තියාගෙන මොන සහනද හලෝ...? හරි හපන් පොලිස් කාරයෙක් හොයාගන්න බැරි නම් සිවිල් නිලධාරියෙක් පත් කරන්න කිසිම බැරිකමක් නෑ. මේවාට තමයි කියන්නේ පාර්ලිමන්ට් ජෝක් කියලා...