IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


පොලිසිය කළේ වැරැදි වැඩක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන එක පොලිසිය මාධ්‍යයෙන් පෙන්නීම වැරදි බව සභානායක අමාත්‍ය  නීතිඥ සුසිල් ප්‍රේම ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී  අද (11)  පැවසීය.

ප්‍රේම ජයන්ත මහතා මෙසේද කීය   

පුදුම රටක් නෙ මේක. සම්පූර්ණයෙන්ම වැරදියි. අපරාධ නීතිය විහිළුවට අරගෙන.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා.

මේ වගේ දේවල් කරන්නේ විත්තිකරු නිදහස් කරන්න. මේ පාපොච්චාරණය උසාවියට දැම්මම විත්තිකරු නිදහස්.


 



අදහස් (7)

පොලිසිය කළේ වැරැදි වැඩක්

සත්‍ය ගවේෂී. Thursday, 11 July 2024 12:41 PM

ටිරාන් අලස් ඇමති තුමා හා දේශබන්දු පොලිස්පති තුමා විහිදුම් බලකාය ඒ බලකාය මේ බලකාය ගැන කියමින් පුරසාරම් දොඩවනවා.තුවක්කු දී තිබෙන්නේ දමලා ගහන්න නෙමෙයිලු.තුවක්කු තියා ගල්කටස් කබලක් හෝ ඇතැතිව පොලිස් කාරයෙකු අහළ පහළක හිටියා නම්, වනලා හරි වෙඩිල්ලක් දෙකක් පත්තු කරගන්න තිබුණා. ඒකවත් කරගන්න බැරිවුණු අය ඔය උත්සාහ කළේ තම තමන්ගේ ලැජ්ජාව වහගන්න.පළපුරුදු වෙඩික්කරුවන් දෙන්නා කිසිදු බාධාවකින් තොරව මහා දවල් තමන්ගේ ඉලක්ක සපුරා ගත්තා.ඔවුන්ගේ නැට්ටවත් අල්ලන්න පොලීසියට බැරිවුණා.දැන් ඒක කියන්නේ නැතිව වෙනත් දේ කරනවා.

:       1       38

සෞදි-සිංහ Thursday, 11 July 2024 01:05 PM

පොලීසිය කරේ වැරදි වැඩක් තමයි

:       1       23

රට වැසියා Thursday, 11 July 2024 01:57 PM

අපරාධයකට සම්බන්ධ/සැක පුද්ගලයකු ප්‍රසිද්ධියේ මේ ආකාරයට මාධ්‍යට නිරාවරණය කිරීම බරපතල ක්‍රියාවක් මේ නිතිය සැහැල්ලුවට ලක් කරනවා පමණක් නොව නිතියට දුෂණයට පත් කිරිමක්. අපේ රටේ මේ වෙමින් තිබෙන්නේ කුමක්ද? මෙයින් පෙන්වන්නේ රටේ අරාජික බව නෙවේද?

:       0       20

don Thursday, 11 July 2024 03:29 PM

වැරැද්දක් නම් දඩුවමක් නැද්ද?

:       0       14

ලසන්ත Thursday, 11 July 2024 03:55 PM

මේ ගොල්ලෝ ඉස්සරහට නඩු අහන ඒවත් සජීවීව ටී වී එකේ පෙන්නන්නයි ඉන්නේ.. !

:       0       0

Swene Haputhantirige Friday, 12 July 2024 04:41 AM

උගත් නීතිඥ තුමනි, සභානායක තුමනි, දෙන්න දඬුවම්. බනින්න ඇමැතිට. ලොක්කට කියන්න.

:       0       0

visnu Friday, 12 July 2024 10:37 AM

දේශබන්දුගේ වසන්ත අයියා මලා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2115 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1364 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2189 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 538 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3101 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24486 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site