IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


පොලිසියේ වැඩවලින් මානව හිමිකම් කැඩිලා

(ඉන්දිකා  රාමනායක)

පොලිස් නිලධාරීන්  අතින් මේ දිනවල දිගින් දිගටම සිදුවන ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පොලිස්පතිවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇතැයි එම කොමිසම පවසයි.

මෙම මස 21 වැනි දින  පෙරවරු  10..00ට මෙම කර ඇතැයිද එම කොමිසම පවසයි.

පොලිස්  නිලධාරීන් ගේ අත්තනෝමතික ක්‍රියාත්මක වීම්  තුලින් ජනතාවගේ මානව හිමිකම් දිගින් දිගටම උල්ලංඝනය වන තත්ත්වයක් නිරීක්ෂණය වන බවත්, තත්ත්වය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවගුණයට නීතියේ ආධිපත්‍යයට බලවත් තර්ජනයක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.

නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිස් නිලධාරීන් ගේ හැසිරිම  කිසිසේත් අනුමත නොකරන බව ද මානව හිමිකම් කොමිසම් සභාව දන්වා සිටිය.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැඩිදුරටත් පවසයි.



අදහස් (6)

පොලිසියේ වැඩවලින් මානව හිමිකම් කැඩිලා

දසුන් Monday, 14 November 2022 05:23 PM

නැතිකමට රස්සාවක් හැටියට කළාට මම ළඟින් ආශ්‍රය කරන පොලිසියේ නිලධාරීන් ඉන්නවා වෙන කරන්න දෙයක් නැතිකමට රස්සාව කරගෙන යන අය...

:       3       15

PereraMonday, 14 November 2022 10:41 PM

ආත්ම ගරුත්වයක් තියන කෙනෙක් ඔය ජඩ පොලිසියට බැඳෙන්නේ නැහැ

:       0       5

pakeer Monday, 14 November 2022 08:50 PM

මෙසෑම දෙයක්ම, නූගත් සහ දුප්පත් සමාජයක ක්‍රියා කාරකම්ය. අපි මධ්‍යම අප්‍රිකාවෙ රටක් තත්වයට පත්වීවීම දැන් ඉතින් වැලැක්විය නොහැක.

:       0       3

තර්ස්ත මාෂල් Monday, 14 November 2022 10:25 PM

මෙතනින් නතර වෙන්න කියල පොලීසිය සංඥා කලහම , සෙනග ඉදිරියට එනවානම් , ඊළගට පොලීසියට කරන්න තියෙන මානව හිමිකම, ඕන තැනකට ඇතුල් වෙන්න දීල බලා සිටීමද ? අපි පාරේ වාහනයක යද්දිත් , හොරකන් කරලා දුවද්දීත් , පොලීසියන් නවතින්න කිව්වොත් එහෙමනම් නතර වෙන්න අවශ්ෂ නැහැනේ මම හිතන්නේ . ඒ හැමදෙයක්ම මානව හිමිකම් .''''''''

:       3       3

rajapaksheTuesday, 15 November 2022 10:20 AM

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම විරෝධය දැක්වීමට නිදහස තියේදිදී පො නිලාගේ කටු කන පොලෝසිය නතර වෙන්න කිව්වම නවතින්නේ ව්‍යවස්ථාවට වඩා කටු කන උන් ඉහලින්ද ? කාකි ඇදුම අදින උ න්ට වඩා පාරේ ඉන්න නකුටු බ ල් ලො නම්බුයි.

:       2       4

fairoos Tuesday, 15 November 2022 12:07 PM

මේ කාලකන්නි දේශපාලකයන්ට කඩේ ගිහින් අන්තිමට අනාගන්නවා

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරීන්ට ඇප
2024 නොවැම්බර් මස 20 120 0

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි


තෙමහල් ගොඩනැගිල්ල
2024 නොවැම්බර් මස 20 19 0

වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.



පරිසර ඇමති වැඩ බාරගනියි
2024 නොවැම්බර් මස 20 610 0

පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.


මන්නාරම රෝහලේ ප්‍රසූතියේදී මවත් බිලිදාත් මිය ගිහින්
2024 නොවැම්බර් මස 20 591 0

මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී


පිල්ලයාන් CIDයට
2024 නොවැම්බර් මස 20 1052 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහා හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (20) උදෑසන අපරාධ පරීක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 418 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 670 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1913 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site