(ඉන්දිකා රාමනායක)
ඉන්දියාවේ සිට රෙදි පිළි හා රන් භාණ්ඩ රැගෙවිත් අලෙවි කිරීමේ ව්‍යාපාරියක නිරත කාන්තාවන් තිදෙනකු ඇතුලු පිරිසක් පැහැරගෙන ගෙන ගොස් ඔවුන් සතුව තිබු රුපියල් කෝටිකට අධික වටිනා රන් බඩු ඇතුලු භාණ්ඩ තොගයක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුලු සිව් දෙනකු ගැන විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පෑලියගොඩ මුලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස චෝදනා එල්ල වන උප පොලිස් පරීක්ෂකවරයකු, සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු ගේ බස්නාහිර උතුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්ති රෝහාන් ප්‍රේමරත්න මහතා විසින් වැඩතහනම් කර ඇති බවද පොලිසිය පවසයි.
මෙම කාන්තාවන් තිදෙනා සතුව තිබු පවුම් 6 බැගින් වු රන් වළලු 4 ක්, ග්‍රෑම් 140 ක් බර මුදු 4 ක්, මෙලෙස සැකකරුවන් විසින් වංචාකර ඇති බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය.
ඉන්දියාවේ සිට මෙරටට භාණ්ඩ රැගෙන එන කණ්ඩායමකට අයත් කාන්තාවන් තිදෙනකු සහ පිරිමි පුද්ගලයකු අයත් බවත්, මොවුන් කාලයක සිට මෙම ව්‍යාපාරයේ නිරත වන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ආසියානු පළමු බෞද්ධ සමුළුව පසුගියදා ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක් හොටෙල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.
අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (20) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉිදිරිපත් කිරීමෙන් අනතුරුව ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හරින්නැයි
වස්කඩුව ගාලු පාරේ තෙමහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී කාන්තාවක තුවාල ලබා ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා විසින් පරිසර අමාත්‍යංශයේ සොබාදම් පියසේදී අද පස්වරුවේ (19) වැඩ භාර ගත්තේය.
මන්නාරම පට්ටිතොට්ටම්හි මවක් දරු ප්‍රසූතියක් සඳහා ඊයේ (19) මන්නාරම මහරෝහලට ඇතුලත් කොට දරු ප්‍රසූතිය සිදුකරන අවස්ථාවේදී මව සහ බිළිඳා මිය ගොස් ඇතැයි පොලී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිසියේ හතරක් අල්ලන්න සොයයි