IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


පොලිසියටත් හොරෙන් පොලිසියට තොරතුරු දෙන්න අංකයක්

(ගයාන් සූරියආරච්චි)

පොලිසියට තොරතුරු ලබාදෙන්නන්ගේ අනන්‍යතාවය හෙළි නොකර තොරතුරු ලබාදීමට හැකි ‘1997‘ කෙටි දුරකතන අංකයක් පොලිස් මූලස්ථානය හදුන්වාදී ඇත.

අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදීමෙන් පසු එම තොරතුරු ලබාදුන් පුද්ගලයන්ගේ අනන්‍යතාව නැවත අපරාධකරුවන් අතට පත්වන බවට මහජනතාව තුළ පවතින සැකය දුරු කර විශ්වාසය ඇති කිරිම සදහා මෙම දුරකතන අංකය හදුන්වා දී ඇත.

 



අදහස් (6)

පොලිසියටත් හොරෙන් පොලිසියට තොරතුරු දෙන්න අංකයක්

Gamini Saturday, 01 February 2025 01:31 AM

මේකටවත් කතාකරන පච කියන අය ගැන තොරතුරු දීගන්න බැරිවෙයිද දන්නේ නැහැ.

:       8       2

හසක Saturday, 01 February 2025 03:06 PM

රට පච කරපු අය ගැනත් එක්කම, හප කරපු රටක් දායාද කරපු අය ගැනත් කියමු.

:       2       7

බකල ජයා Saturday, 01 February 2025 08:20 AM

ෆෝන් අංකෙන් විස්තර ගන්න පුළුවන්. ඒවා පොලිසිය "අවභාවිතා" කරන්නෑ කියලා දෙන්න පුළුවන් සහතිකේ මොකක්ද? තාමත් මේක ධර්ම චක්‍රෙ යුනිෆෝම් එකේ තියාගන සැකකාරයින්ව ධර්ම චක්‍රෙ කරකවන ලංකාවනේ..!

:       0       10

Chinthaka Saturday, 01 February 2025 10:34 AM

කෙනෙක් තවත් කෙනෙකුට පැහැදිළිව පෙනෙන දුරින් සිට බලා සිටින්නට කියා දෙහි ගෙඩියක් ගෙන ලෙල්ල ඉවත්කර කටේ දමා හපන්න ගත්තොත් බලාසිටින අයට මොකද වෙන්නේ...?

:       4       2

චලලෝචනාSaturday, 01 February 2025 03:08 PM

දන්නේ නෑ....

:       1       5

Gamini Saturday, 01 February 2025 03:48 PM

හරිනේ, බොරු කියන අය හප කරපු... කුලකයටත් අයිති වෙනවා. අවුරුදු 70ක් විතර දන්කුඩ කාලා තමයි බොරු කියන්න ගත්තේ. අම්මලා, තාත්තලාගෙන් අහලා බලන්න.

:       3       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

රජයේ බෙහෙත් තොගයක් තේ වත්තකින් හමුවෙයි
2025 අප්‍රේල් මස 26 10 0

රජයේ රෝහල්වල හාවිතා කරනු ලබන බෙහෙත් තොගයක් හැටන් පුටිහිල් තේ වත්තට බැහැර කර ඇති බව වතු පාලන අධිකාරි හැටන් පොලීසිය වෙත දැනුම් දී ඇත.


චීන පටස් හපන්න ගිය දන්ත වෛද්‍යවරිය රෝහලේ
2025 අප්‍රේල් මස 26 482 0

අවුරුද්දට පුතා ගෙනා චීන පටස් එකක් දත්වලින් හැපීමට ගිය මවක බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව පානදුර පොලිසිය


උතුරට අහිමි වූ හැම දෙයක්ම ආපහු දෙනවා
2025 අප්‍රේල් මස 26 140 0

යුද්ධය නිසා උතුරේ ජනතාවට අහිමි වූ නැවත ලබා දිය හැකි සෑම දෙයක්ම ජනතාවට ලබා දීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වේ
2025 අප්‍රේල් මස 26 376 0

2024 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව මීට සුළු වේලාවකට පෙර නිකුත් කළේය.


පාප් වහන්සේගේ දේහය මිහිදන් කෙරේ
2025 අප්‍රේල් මස 26 299 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය රෝමයේ ශාන්ත මරියා මැජියෝරේ බැසිලිකාවේදී අද (26) මිහිදන් කෙරුණි.


ට්‍රම්ප් - සෙලෙන්ස්කී හමුවක්
2025 අප්‍රේල් මස 26 394 0

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති ව්ලොදි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 869 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 392 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 546 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site