(කේ බුද්ධික කුමාරසිරි)
කාන්තාවන් දෙදෙනකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ නවගමුව පොලිසිය මගින් අත් අඩංගුවට ගත් ශ්රමණවේෂධාරීයකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද දින නියෝග කලාය.
මෙලෙස ඇප නියම වූයේ නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ විහාරස්ථානයක් නමින් නිවසක් පවත්වාගෙන ගිය පල්ලේගම සුමන නමැති ශ්රමණවේෂධාරියකුටය.
ලද පැමිණිලි මත සාක්ෂි සටහන් කර ගැනීම සදහා නවගමුව පොලිස් ස්ථානය වෙත සැකකාර ශ්‍රමණවේෂධාරී කැදවීමෙන් පසු අත් අඩංගුවට ගත් බවත් පසුගිය කාළයේදී නවගමුව බෝමිරිය රාස්සපාන ප්‍රදේශයේ නිවෙස කාමරයක් තුල කාන්තාවන් දෙදෙනකු සමගින් සිටියදී ප්‍රදේශවාසීන් විසින් පහර දීමක් සිදු කර තිබුනේද මෙම ශ්රමණවේෂධාරීයාට බවද අධිකරණයේ දී අනාවරණය විය
බලපිටිය ඡන්ද කොට්ඨාසය පසුගිය ජනාධිපතිවරණයේදී. අනුර කුමාර දිසානායක 8946 රනිල් වික්‍රමසිංහ5087, සජිත් ප්‍රේමදාස 4334 නාමල් රාජපක්ෂ308, දිලිත් ජයවීර 73 ඒ අනුව ජාති
මාතලේ දිස්ත්‍රික්කය පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද: අනුර කුමාර දිසානායක 12186 රනිල් වික්‍රමසිංහ4243, සජිත් ප්‍රේමදාස 3816 නාමල් රාජප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පල්ලේගම සුමන හිමිට ඇප
G. K. Ekanayake Tuesday, 08 August 2023 09:08 PM
සාධු සාධු සාධු
Perera Wednesday, 09 August 2023 12:30 AM
ලිංගික අතවරයක් වෙන්නේ කොහොමද වයස 18 ට වැඩි කාන්තාවන් දෙන්න කැමැත්තෙන් ඒ ක්රියාවේ යෙදුනුකොට
Lalla Wednesday, 09 August 2023 09:48 AM
පල්ලේගම සඟ ටොප්ලාට තිත තියන්න අටමස්ථානෙට බැරිද?