(රංජන් කස්තුරි)
පෝෂණ ඌණතාවයෙන් පෙළෙන පවුල් 61,000කට මසකට රුපියල් 10,000 බැඟින් මාස හතරක කාලයකට සහනාධාරයක් ලබා දෙන බව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පවසයි.
ලෝක ආහාර වැඩසටහන යටතේ සැපැතැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස හතර වෙනුවෙන් එම ආධාර ලබාදෙන බව ද ලේකම්වරයා සඳහන් කරයි.
ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පවුල් 61,000කට මසකට 10,000 දීමනාවක්
Pradeep Kumara Monday, 05 September 2022 05:13 PM
ස්වෝත්සාහයෙන් නැගී සිටීමට ඇති මං අහුරා දමමින් පිනට ලබාදී දිළිඳුකම පිටු දැකීමේ ශ්‍රී ලාංකික පිළිවෙත...
BamunuarachchiTuesday, 06 September 2022 08:11 AM
මේ රටට කෙල උනේ ඔක හින්දා තමා. බලයේ ඉන්න සහනාදාර දෙනවා. සහනාධාර දෙන එකාව බලයේ තියනවා. එකම සෙට් එක බලයේ ඉන්නවා එකම සෙටෙක සහනාධාර ලබනවා පුළුවන් කෙනා රට හැර යනවා. කාලයක් යනකොට හම්බ සෙට් එක රට අල්ල ගන්නවා.
Bamunuarachchi Tuesday, 06 September 2022 08:06 AM
කොළ හිඟයක් තිබෙනවා කොහොමද අච්චු ගහන්නේ? පොටෝ කොපි ගැහිල්ලත් ලෙහෙසි වෙන්නේ නැහැ.
fairoosTuesday, 06 September 2022 12:20 PM
බමුණට දැන් දැන් මොළේ පෑදීගෙන එනව.
BamunuarachchiWednesday, 07 September 2022 08:12 AM
ටිකදවසක් ඔහේගේ ගෙදර හිටියනේ...
Perera Tuesday, 06 September 2022 09:26 AM
සල්ලි අච්චු ගගහා බෙදුවට පොශ්යදායි ආහර රටෙ ගන්න තියෙනවද????