(රවින්ද්‍ර විරාජ් අබයසිරි සහ මහේෂ් කීර්ති රත්න)
පවුල් ආරවුලක් දුර දිගයාමෙන් බිරියට තියුණු ආයුධයකින් පහරදී කපා කොටා ඝාතනය කළ සැමියා ඊයේ (22) අත්අඩංගුවට ගත් බව රත්තොට පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ මාතලේ දිස්ත්‍රික් මහා රෝහලේ පිරිසිදු කිරීමේ අංශයේ වැඩ පරීක්ෂකවරියක ලෙස සේවය කරනු ලැබූ ඉසුරුගම , කයිකාවල , පදිංචි වයස අවුරුදු (36) වන දෙදරු මවක වන නිරෝෂා කුමාරි තලගොල්ල යන අය බවට පොලිසිය හඳුනාගෙන තිබේ.
ඇයගේ සැමියාද මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ සාත්තු සේවකයකු ලෙස සේවය කරනු ලබන අතර මෙම අඹුසැමි යුවළ අතර ටික දිනක සිට නිතර නිතර පවුල්ලේ ආරවුල් පැවත ඇතැයි තොරතුරු අනාවරණය වූ බව කියයි.
තායිලන්තයේ පැවති 31 වැනි තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තරය සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිව් දෙනෙක් ලෝකඩ පදක්කම් දිනා අද කටුනායක ගුවන
විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 10,000 ක මුදලක් ලබාදෙන බව පවසා බොරු ප්
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රුපියල් කෝටි 1,700ක වටිනාකමකින් යුත් හෙරොයින් හා අයිස් සමග ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට පත් ධීවරයන් අටදෙනා ලබන 25 දින දක්වා රිමාන්ඩ් ගත කිරීමට කොළඹ ප්‍රධාන
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලය තුළ බැවින් වික්‍රමසිංහ මහ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පවුල් ආරවුලෙන් දෙදරු මවට දිවි අහිමිවෙයි
MD Sunday, 23 March 2025 04:55 PM
ඕක තමයි කර්මය. හැම අසනීපයකටම (කායික මානසික) දොස්තරවරුන් ඉන්න බෙහෙත් තියෙන තැනට උදේ හවස ගියත් දොස්තර හම්බ වෙලත් නැහැ. බෙහෙත් අරගෙනත් නැහැ. ගොබ්බ අරගලයට දිවා රෑ නොබලා සම්බන්ධ වෙලා දුවල දුවලා ගිහින් මාලිමාවට ඡන්දය දුන්නු තවත් ගොබ්බ පවුලක්ද?