(සුජිත් හේවාජුලිගේ )
පේෂකර්ම දෙපාර්තමේන්තුව 2021 වර්ෂයේදී මිලදී ගත් රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා අත් යන්ත්‍ර කට්ටල 220ක් සහ වයින්ඩින් යන්ත්‍ර 195ක් 2022 වර්ෂය වනවිටත් කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙම යන්ත්‍ර මිලදී ගෙන ඇතැයි පැවසෙන්නේ අත් යන්ත්‍ර පේෂ කර්මාන්තය ග්‍රාමීය මට්ටමින් ව්‍යාප්ත කර ග්‍රාමීය ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණ මත ක්‍රියාත්මක අත්‍යන්තර පේෂ කර්මාන්ත ගම්මාන ව්‍යාපෘතිය වෙනුවෙන් බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අතර පේෂකර්ම පුහුණු ආයතන 14ක පරිපාලනය වෙනුවෙන් රුපියල් මිලියන 3.835ක් වැය කර තිබුණද පුහුණු සිසුන් ප්‍රමාණවත් පරිදි බිහි නොවීම සම්බන්ධයෙන් කළමනාකාරිත්වයේ අවධානය යොමුව නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පේෂකර්මෙ යන්ත්‍ර 415ක් දිරන්න ඇරලා
fairoos Sunday, 21 January 2024 01:43 PM
නන්දසේන තමයි හොඳටම කරලා තියෙන්නේ...!