(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර අංකුඹුර පොලිස් බල ප්‍රදේශයට අයත් රඹුකේවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී නිවසේ කාමරයක නිදා සිටි 56 හැවිරිදි එක් දරු මවක ජීවිතක්ෂයට පත්ව ඇති අතර , ඇයගේ නව හැවිරිදි දියණිය තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.
නිවසට යාව පිහිටි පස් කන්දක් නිවස මතට කඩා වැටී ඇතිඅතර එම අවස්ථාවේ කාමරයයේ නිදා 56 හැවිරිදි මව සහ ඇයගේ නව හැවිරිදි දියණිය යට වී ඇති අතර ප්‍රදේශවාසින් එක්ව ඔවුන් දෙදෙනා රෝහල් ගත කර ඇතත් මව ඒ වන විටත් ජීවිතක්ෂයට පත් ව තිබේ.
මෙම නාය යෑමෙන් ඩී.ඩබ්ලිව් චන්ද්‍රා ප්‍රේමලතා යන 56 හැවිරිදි මව ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඇය සමඟම නිසා සිටි ඇයගේ හැවිරිදි දියණිය තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූ අතර ඇයගේ තත්වය හොඳ අතට හැරෙමින් තිබෙන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පස් කන්ද එක්දරු මව බිලි ගනී