IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


පාස්කු බෝම්බ සැකකරු ගැන ඕස්ට්‍රේලියාවෙන් තොරතුරු

(නිමන්ති රණසිංහ)

මෙරට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු සමග ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල නායකයකු සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි එරටින් තොරතුරු දැනුම් දුන් බව ත්‍රස්ත මර්දන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා ඉදිරියේ අද (21) කරුණු වාර්තා කරමින් සදහන් කළේය.

ඕස්ට්‍රේලියාවේදි අත්අඩංගුවට පත්වූ අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයා මාලදිවයින් ජාතිකයකු වන අතර, එරට ආරක්ෂක අංශ  ඔහුගෙන් කරනු ලැබූ ප්‍රශ්න කිරීමේදී මෙරට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවකු වන ‘මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් අබ්දුල්ලා හක්’ නමැත්තා සම්බන්ධයෙන් එලෙස කරුණු අනාවරණය වූ බව ත්‍රස්ත මර්දන හා විමර්ශන අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ලබන 25 වැනිදා සිට 28 වැනිදා දක්වා අතර කාලයේදී මෙම සැකකරු බූස්ස බන්ධනාගාරයේ සිට තම කොට්ඨාසය වෙත මුදා හරින ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ලබා දෙන්නැයි ත්‍රස්ත මර්දන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම සැකකරු ලබන 25 වැනිදා සිට දින තුනක කාලයක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට මුදා හරින ලෙසට බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය.

 



අදහස් (5)

පාස්කු බෝම්බ සැකකරු ගැන ඕස්ට්‍රේලියාවෙන් තොරතුරු

Alfread Saturday, 22 April 2023 09:16 AM

අනේ මුස්ලිම් අය එහෙම නෑ. එයාලා හරිම අහිංසකයි. බලන්න ලෝකය පුරාම එයාලා සාමෙන් සමාදානෙන් ඉන්න කොච්චර අහිංසක අයද කියලා... කාටවත් වචනෙකින්වත් වරදක් කරන්නේ නෑනේ...

:       1       6

kamal Saturday, 22 April 2023 09:33 AM

දැක්කනේ අර අහිංසක ජනාධිපතිව මරන් කන්න හදනවා, වැරැද්ද ඕස්ට්‍රේලියාවේනේ...!

:       0       1

දාස Saturday, 22 April 2023 05:52 PM

මේත් නාට්‍ය පිටපතක් මේ රටේ හොර දේශපාලුවො බේරගන්න...

:       0       0

Bamunuarachchi Sunday, 23 April 2023 02:52 PM

ඔය මොන සැකකරුවෙක්, පොකට් මොහොමඩ්, ඇල්ලුවත් වැඩක් නැහැ...

:       0       0

Bamunuarachchi Sunday, 23 April 2023 10:34 PM

මොන සැකකරුවා ඇල්ලුවත් වැඩක් නැහැ... ලිස්ට් එකේ ඉන්න කෙනා අල්ලන්නේ නැතුව. පොකට් මොහොමඩ් ඇල්ලුවත් වැඩක් නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කැකිරාවේ ගෙවත්තක පිළිස්සුණු කාන්තා මළසිරුරක්
2025 අප්‍රේල් මස 17 2 0

කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.


වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 8 0

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’
2025 අප්‍රේල් මස 17 36 0

සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.


ජනපතිත් හෙට දළදා වඳී
2025 අප්‍රේල් මස 17 46 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 36 0

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


‘සිරි දළදා වන්දනා’ ප්‍රදර්ශනයේ සංකීර්ණ වාහන සැළැස්මක්
2025 අප්‍රේල් මස 17 858 1

‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1081 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site