IMG-LOGO

2024 දෙසැම්බර් මස 16 වන සඳුදා


පාස්කු වාර්තාවේ ප්‍රගතිය අප්‍රේල් 21 වන විට බලාගත හැකියි-ජී.එල්

(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රගතියක් එම ප්‍රහාරය සිදුවී වසර දෙකක් සම්පූර්ණ වන ලබන අප්‍රේල් 21 වැනිදා වන විට දැකගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා  පවසයි.
අප්‍රේල් 21 වැනිදාට පෙර සාධාරණයක් වනු ඇතැයි අපේක්‍ෂා කරන බවට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ද ප්‍රකාශ කර තිබූ බව කී ඇමතිවරයා එය යථාර්තයක් කිරීම අසීරු නැති බවත්, කාටත් දැකගත හැකි පැහැදිලි ප්‍රගතියක් ඒ වන විට අපේක්‍ෂා කරන බවත් සඳහන් කළේය.
ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටගත යුතු පියවර කවරේද? කොයි ආකාරයෙන්ද? ආදී වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රජයේ අදාළ ආයතනය වෙත නිශ්චිත දින වකවානු සහිතව පැහැදිලි නියෝග දී තිබෙන බව කී ඇමතිවරයා එම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන ඒ අනුව ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ද කියයි.
අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් හිදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 



අදහස් (0)

පාස්කු වාර්තාවේ ප්‍රගතිය අප්‍රේල් 21 වන විට බලාගත හැකියි-ජී.එල්

ඔබේ අදහස් එවන්න

දියත

අනතුරක් සිදු කර රන් මාලය කොල්ල කාලා
2024 දෙසැම්බර් මස 16 47 0

පෙර පාසලේ නැටුම් පුරුදු වීම සඳහා තම දියණිය සමග යතුරු පැදියකින් ගමන් කල කාන්තාවකගේ යතුරුපැදිය , වෙනත් යතුරු පැදියකින් පැමිණ හප්පා දමා, ඇය දරුවා සමග කානු


යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් මැදගොඩ
2024 දෙසැම්බර් මස 16 229 0

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එම්.ජේ.ආර්.එස්. මැදගොඩ මහතා පත්කර ඇත.


වත්තේගම සී .අයි යට කළ දෙකක් සැකපිට
2024 දෙසැම්බර් මස 16 585 0

ශාරීරික අභ්‍යාස කිරීම සඳහා යමින් සිටියදී වත්තේගම නගරයේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වූ ලක්ෂ්මන් බණ්ඩාර මොළගොඩ (58) යන අය යටකර මරා දමා පළාගොස් සැඟව සිට


වසර තුනක් ප්‍රේමය සොයා ගිය බොරිස්
2024 දෙසැම්බර් මස 16 1137 0

තම ආදරය වෙනුවෙන් අවුරුදු 3 කට ආසන්න කාලයක් තුළ කිලෝ මීටර් 200 ක් දුරක් ගෙවමින් ඝන වනාන්තර පසු කරමින් සිය පෙම්වතිය වෙත පැමිණි බොරිස් නම් සයිබීරියානු කොටිය


මෛත්‍රී - නිමල් සිරිපාල සභාපති ලෙස පිලි ගනී
2024 දෙසැම්බර් මස 16 736 3

පෙත්සම කැඳ වූ අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ පවසා සිටියේ, තම සේව


රාෂ්ට්‍රපති භවන්හීදී ජනපති ඉහලින් පිළිගනී
2024 දෙසැම්බර් මස 16 1344 6

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හීදී අද (16) පෙරව


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 183 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 197 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 97 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site