(සුජිත් හේවාජූලිගේ)
පාස්කු කොමිෂන් සභා වාර්තාවේ ජාතික ආරක්ෂාවට බලපාන සංවේදී තොරතුරු ඇතුළත් වෙළුම් 22 ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා විසින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද බාරදෙනු ලැබීය.
මේ අනුව පාස්කු කොමිෂන් සභා වාර්තාවේ සියලුම වෙළුම් නීතිපතිවරයාට මේ වනවිට බාදී අවසන් යැයි ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි.
කොමිෂන් සභා වාර්තාවේ කොටස් රැසක් නීතිපතිවරයාට මෙයට පෙර බාරදී තිබුණත් ජාතික ආරක්ෂාවට බලපාන සංවේදී කරුණු අඩංගු වෙළුම් 22 පමණක් බාරදී තිබුණේ නැත.
එම පිටපත් 22 ද නීතිපතිවරයාට දෙන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.
(මනෝප්රිය ගුණසේකර)
ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් වාර්තාවේ වෙළුම් 22 නීතිපතිට බාර දුන්නේය. එම පිටපත් ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා විසින් නීතිපතිට බාර දෙනු ලැබීය.
ගයාන් අමරසේකර
පාස්කු
වවුනියාව කල්මඩු ජලාශය වාන් ජල පහරකට හසුව ජලයේ ගසාගෙන ගිය පුද්ගලයකු බේරා ගැනීමට වන්නි යුද හමුදා 12 වන විජයබා රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් අද සමත් වූහ.
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි
සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාස්කු වාර්තාවේ සංවේදී තොරතුරු සහිත වෙළුම් 22 නීතිපතිට
pradeepa Friday, 12 March 2021 12:59 PM
දුන්න බදු ටික මොකද පරක්කු කළේ..? පොඩි හොරයක් තියෙනවනේ... පිටු ගලවලා අංක ආයිත් දැම්මා වත්ද? මේක හොරාගේ අම්මාගෙන් පේන බැලුවා වගේ වැඩක්...