( සිතුම් චතුරංග)
පෝස්ටර තොගයක් ඇළවීම සඳහා රැගෙන යමින් සිටි වන්නි මැතිවරණ කොට්ඨාසයට තරඟ කරන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයකු සහ ගුවන් සේවිකාවක ඇතුළු සිව්දෙනකු වවුනියාව , පුලියංකුලම රාමනූර් හීදි අත්අඩංගුවටගත් බව පුලියංකුලම පොලිසිය කියයි.
සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණ රජයේ ගොඩනැගිලි සහ විවිධ ස්ථානයන් හි නීති විරෝධී ලෙස පෝස්ටර ඇළවීම සිදුකරන පුද්ගලයින් පිරිසක් සම්බන්ධයෙන් පොලිසියට ලැබුණ තොරතුරක් මත අපේක්ෂකයා සහ ගුවන් සේවිකාව ඇතුළු පිරිස අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
සැකකරුවන් සතුව තිබී පෝස්ටර 4629 ක් , පාප්ප බාල්දි , පින්සල් සහ ඔවුන් පැමිණි සුඛෝපභෝගී ජිප් රථයද අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවටගත් සැකකරුවන් බොරලැස්ගමුව මාලඹේ , කඹුරුපිටිය, ඉමදූව බඩල්කුඹුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක
‘කොවිඩ්’ පරීක්ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ
චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්
මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පෝස්ටර් පාප්ප බාල්දි සමඟ හතරක් අත්අඩංගුවට