(යොහාන් භාසුර)
දිනයක් සහ වේලාවක් වෙන්කරගත් පුද්ගලයන්ට පමණක් හෙට (27) සිට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල්වරයා අද (26) පස්වරුවේ පැවසීය.
රට තුළ පැතිර යමින් තිබෙන ‘කොවිඩ්’ තත්වය පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බවත් හදිසියේ විදේශගත වන පුද්ගලයන් සඳහා විශේෂ එක්දින සේවාවක් ක්‍රියාත්මක වන බවත් ආගමන හා විගමන පාලක ජනරාල්වරයා කීය.
එම හදිසි අවශ්‍යතාව සනාථ කරන ලියකියවිලි 0706311711 දුරකථනයට උය්එි්චච ඔස්සේ යොමු කළ පසු ඔවුන්ට අයදුම්පත් භාරදීම සඳහා කඩිනම් දිනයක් ලබාදෙන බව ද පාලක ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට දිවයිනේ විවිධ දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් වූ හිටපු මැති ඇමතිවරු 92ක් පරාජයට පත්වූහ.
මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයන් තිදෙනෙකු ඇතුළු 69 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාස්පෝට් දෙන්නේ දිනයක් වෙන්කරගත් අයට පමණයි
ගජමිතුරු Wednesday, 27 July 2022 05:48 AM
අද කළහැකි දේ හෙටට කල් නොදමනු කියලා අතීතයේ කීමක් හා පිළිගැනීමක් තිබුණා. එය ධම්මික ඇමැතිවරයා ඇත්ත කළා. එහෙම තිබුණු දෙයක් ආපස්සට ගැනීම සුදුසු නැහැ.. මෙහෙම රටක් දියුණු කරන්නේ කොහොමද? දැන් දැන් රාජ්‍ය සේවය රස්තියාදු කාරයින්ගේ අම්බලමක් වෙලා කියන්න රාජ්‍ය සේවයේ හිටපු අපට දුකෙන් වුණත් කියන්න වෙනවා...