IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පසුපෙළ මන්ත්‍රින් ගැන රනිල්ගේ හිත උණු වෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රීවරුන්ටද  පාර්ලිමේන්තු කටයුතු සඳහා අවස්ථාවක් ලබා දෙන්නැයි හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) ඉල්ලා සිටියේය. 

පසුපෙළ මන්ත්‍රීවරුන්ටද තනතුරු ලබා දී කටයුතු කිරීමෙන් ඔවුන්ට අත්දැකීමක් ලබාගන්නට අවස්ථාව ලැබෙන බව කී වික්‍රමසිංහ මහතා පසුපෙළ මන්ත්‍රීවරුන් අතරද දක්ෂයන් සිටින බව පෙනෙන්නේ යැයි සඳහන් කළේය.



අදහස් (4)

පසුපෙළ මන්ත්‍රින් ගැන රනිල්ගේ හිත උණු වෙයි

Raveendra Wednesday, 06 October 2021 02:02 PM

වටින් ගොඩින් නැතිව කෙලින්ම කිව්වා නම් ඉවරයිනේ රනිල් අයියේ... අපි විතරක් නොවේ පට්ටියේ පිටුපස්සෙන්ම ඉන්න අයටත් ගාණක් හොයාගන්න අවස්ථාව දෙන්න කියලා...

:       0       0

Hafeel Wednesday, 06 October 2021 02:24 PM

මෙයා අගමැති ඉන්න කාලේ බුද්ධික පතිරණ, ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා, රංගේ බණ්ඩාර, හර්ෂ සිල්වා, පාලිත තෙවරප්පෙරුම වගේ වැඩ කරන්න පුළුවන් අයව පැත්තට තල්ලු කරලා, කිසි වැඩකට නැති අයට තනතුරු දුන්නා. දැන් මෙයාට පසුපෙල මන්ත්‍රීලා ගැන අමුතු කැක්කුමක් ඇවිල්ලා...

:       0       0

Bamunuarachchi Wednesday, 06 October 2021 03:04 PM

මාර වැඩේ මෙයාට මේ පැත්තට ආවාමයි පස්ස හැරිලා බලන්න හිතිලා තිබෙන්නේ

:       0       0

චන්දන Wednesday, 06 October 2021 05:35 PM

ඒක හරි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2313 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 563 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1121 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5958 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 793 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4933 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 298 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site