IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පසුපෙළ මන්ත්‍රීවරු ඇමැති - මන්ත්‍රි දේශාපාලන ගැටුමට මැදි වෙති

(අජන්ත කුමාර අගලකඩ)

මහජන ආරක්ෂක ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඒ.ඩි.ජගත් කුමාර මහතා අතර ඇතිව තිබෙන දේශපාලන ගැටුම සමථයකට පත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් වී සිටී .

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඇමති සරත් වීරසේකර මහතා සහ ජගත් කුමාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ(22)වෙන වෙනම හමුවි මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත .

ආණ්ඩු පක්ෂයේම දෙදෙනකු මෙලෙස එළිපිට ගැටුම් ඇතිකර ගැනීමෙන් ආණ්ඩුවම අපහසුතාවට පත්වන බැවින්,මෙය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්නැයි එම කණ්ඩායම ඔවුන් දෙදෙනාගෙන්ම ඉල්ලීමක් කර ඇත .

පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී ආචාර්ය සරත් වීරසේකර මහතා මුලින්ම හමුවී ඇති අතර, පසුව පාර්ලිමේන්තු ආලින්දයේ දී ජගත් කුමාර මහතා හමුවී සාකච්ඡා කර ඇත .

පාදුක්කේ දී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ඇමතිවරයා සහ මන්ත්‍රවරයා යන දෙදෙනාම ඔවුන්ගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කළ බවත්, මෙම ගැටලුව සාකච්ඡා කොට විසඳාගන්නැයි දෙදෙනාගෙන්ම ඉල්ලීමක් කළ බවත් එම සාකච්ඡාවට සහභාගි වූ පසුපෙළ මන්ත්‍රීවරයෙක් සඳහන් කළේය.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සංජීව එදිරිමාන්න ,තිස්ස කුට්ටිආරච්චි ,මිලාන් ජයතිලක, වෛද්‍ය උපුල් ගලප්පත්ති ,අජිත් රාජපක්ෂ, කරුණාකොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් ඊට සහභාගී වූහ .

 



අදහස් (8)

පසුපෙළ මන්ත්‍රීවරු ඇමැති - මන්ත්‍රි දේශාපාලන ගැටුමට මැදි වෙති

Lal Wednesday, 22 September 2021 08:42 PM

මේ කාලකණ්නින් උන්උන්ම ගහ මරාගෙන බෝම්බ ගහගෙන ඉවරයක් වෙලාම යනවා නම් කොච්චර ලොකු දෙයක්ද?.

:       1       0

de silva Wednesday, 22 September 2021 10:04 PM

බලාගාරය විකුණන එක කවර් කරගන්න කල නාට්‍යයේ අවසාන ජවනිකාව ලබන සතියේ බලාපොරොත්තු වන්න

:       1       33

SujeewaWednesday, 22 September 2021 11:47 PM

මුට පිස්සු

:       2       1

Bempi Thursday, 23 September 2021 10:26 AM

දෙන්නම රටට බරක්.

:       0       6

Asanga Thursday, 23 September 2021 11:07 AM

මුන් දෙන්නට පිස්සුද කොහෙද .රටේ වෙන ප්‍රශ්න නැත්නම් හොඳයි

:       0       1

ජනතාව Thursday, 23 September 2021 11:15 AM

නොමිලේ නාට්‍යය පෙන්වනවා. මේවයින් දුප්පතුන්ගේ බඩ පිරෙනවා කියල හිතන් ඉන්නෙ.

:       0       0

Raveendra Thursday, 23 September 2021 11:24 AM

"අපි ගොන් තඩියන් දෙදෙනා" මේ අං පටලවාගෙන උම්බෑ නද දෙන්නේ රටට සේවය කිරීමට නොව අපේ පැවැත්මට බව සියලුම පුරවැසියන්ට මෙයින් සතුටින් දන්වා සිටින්නෙමු.

:       0       3

fairoos Thursday, 23 September 2021 12:14 PM

මේ නාඩගම බයියන්ට හොඳයි .විකාර

:       1       4

ඔබේ අදහස් එවන්න

දියත

ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 866 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 627 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 99 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 549 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 960 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 511 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 254 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 574 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site