IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


පාසල් ගිය දරුවාගේ සපත්තුවක් ගලවාගෙන දුවලා

(ලක්මි කුඩලිගම)

උදෑසන පාසල් යමින් සිටි  දොළොස් හැවිරිදි සිසුවාගේ සපත්තුවක් පා පැදියක නැගී පැමිණි නාඳුනන  පුද්ගලයෙකු බලහත්කාරයෙන්  ගලවාගෙන ගොස්  ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසයි.

අඟුරුවාතොට පොලිස් බල ප්‍රදේශයේ දොඹගොඩ පාසලක 7වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මිල්ලගස්පොළ ප්‍රදේශයේ පදිංචි  සිසුවෙකු ඊයේ (16) උදෑසන 7.00ට පමණ  තම නිවසේ සිට පාසලට පයින් ගමන් කරද්දී නිවසේ සිට මීටර් 600ක් පමණ ගමන් කළ පසු සිසුවා පසුපසින් පාපැදියකින් පැමිණි නාඳුනන  පිරිසක් තමන්ව තදින් අල්ලා කකුලේ පැළඳ සිටි එක් සපත්තුවක් බලහත්කාරයෙන් ගලවාගෙන ගිය බව දරුවා පොලිසියට පවසා තිබේ.

සපත්තුවක් ගලවාගැනීමෙන් පසු දරුවා අසල ඇති වෙළෙඳසලක් වෙත ගොස් තම පියාට මේ බව දුරකථයෙන් පවසා ඇති අතර පසුව පියා පැමිණ  පාසලට ගොස් විදුහල්පතිවරයාටද මේ බව පවසා දරුවා සමග පොලිසියට ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිලි කර තිබේ. ඒ අනුව අඟුරුවාතොට පොලිසිය මේ පිළිබඳව පරික්ෂණ පවත්වයි.



අදහස් (1)

පාසල් ගිය දරුවාගේ සපත්තුවක් ගලවාගෙන දුවලා

Bunny Preena Thursday, 18 May 2023 10:10 AM

ඵවුලෙ අය සමග හෝ දරුවාගෙ පියා සමග තිබූ කෝන්තරයකට සිදුකල දෙයක් විය හැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23යි : අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 1789 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2145 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 791 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 2143 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 237 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1412 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1797 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site