IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පාසල්- රෝහල් බාධා නැතිව ගෙනයන්න නව නීතියක්

 

(අංජුල මහික වීරරත්න)

පාසල්වල ඉගැන්වීමේ කටයුතු සහ රෝහල් වල රෝගී සත්කාරක සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා නව නීති හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පාසල් කාල සීමාවන් වලදී  ඉගැන්වීමේ කටයුතු වලට බාධාවන් සිදු වන අයුරින් සහ රෝහල්වල රෝගී සත්කාරක සේවා අඩපණ වන අයුරින් ඇතැම් කණ්ඩායම් විසින් සිදු කරනු ලබන බලපෑම් හා අනිසි ක්‍රියා පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කර ඇතැයි රජය පවසයි.

එවැනි අනීතික ක්‍රියා මඟින් පාසල් සිසු දරුවන්ට සහ රෝගීන්ට සිදු  ‌කරනු ලබන අසාධාරණයන් වැලැක්වීම පිණිස නව නීති හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.



අදහස් (6)

පාසල්- රෝහල් බාධා නැතිව ගෙනයන්න නව නීතියක්

Nimal 1 Wednesday, 10 July 2024 10:12 AM

සේවකයන් තෘප්තිමත් නම් මෙවැනි දරදඬු නීති රිතී අනවශ්‍යයි

:       8       14

රංබොඩ Wednesday, 10 July 2024 10:35 AM

අන්න කරනව නම් වැඩේ. නැතිව නම් මේ රට හදන්න බෑ

:       4       15

අරවින්ද මොනරවිල Wednesday, 10 July 2024 11:22 AM

වැඩ බැරි ජනප්‍රසාදයක් නැති දූෂිත අකාර්යක්ෂම පාලකයන් ප්‍රශ්න විසදන හැටි ඔහොම තමයි. ඕවට උඩගෙඩි දෙන්නේ බත් කන ගවයන් පමණයි.

:       8       9

සත්‍යා Wednesday, 10 July 2024 11:46 AM

මෙවැනි ඍජු තීරණ නිසා අහිමි වන චන්දවලට වඩා බොහෝ වැඩි චන්ද ප්‍රමාණයක් ලැබෙනු ඇති බව ඒකාන්ත වශයෙන්ම කිව හැකිය.

:       5       13

Frenciscu Wednesday, 10 July 2024 04:27 PM

සම්පූර්ණයෙන්ම වරද තියෙන්නේ බඳවා ගැනීමට අදාල පත්වීම් ලිපියේ කොන්දේසි ප්‍රමාණවත් නොවීම කියලා කියන්න පුළුවන් ඒ සමඟම බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීමේදීත් දැනට වඩා කොන්දේසි ඇතුළත් කරන්න ඕනෑ... දැනට තියෙන්නේ අවුරුදු තුනක පරිවාස කාලයක් තියෙනවා කියලා විතරයි... පත්වීම් අරගෙන වැඩ බාරගන්න පෙර ගිවිසුමක් අත්සන් කරන්න නියම කරන්න... එතකොට ඔය ප්‍රශ්න එන්නේ නැහැ... ගිවිසුම කැඩුවොත් සේවා කාලය කොතෙක් තිබුණත් පත්වීම අවලංගු බව ගිවිසුමේ සඳහන් කරන්න ඕනෑ අතීතයට බලපාන නීති හදන්න බැරි වුණත් අනාගතයේ බඳවා ගැනීමේදී එහෙම කළානම් ඔය ප්‍රශ්න මොකුත්ම නැහැ. එතකොට කැමැති කෙනෙක් ඒවි... අකැමැති කෙනෙක් නොඒවි. ඔය අතරේ හැම එකක්ම කියන්න බැරි වුණත් සමහර සේවාවන් පුහුණුවක් දීලා බඳවා ගන්නා නිසා (විද්‍යා පීඨ සෞඛ්‍ය සේවයේ යම්‍ යම් සේවා) පුහුණුවට ගැනීමට පෙර ගිවිසුම් අත්සන් කරන්න නියම කළයුතුයි.. මෙහෙම හුරතල් කරලා තවත් අවුරුදු සියයක් ගියත් රට හදන්න බැහැ...

:       0       1

Somasena Wednesday, 10 July 2024 04:57 PM

සත්‍යා හරි... දැන් දෙමාපියන් ඉන්නේ වර්ජකයෝ ගැන පුදුම කේන්තියකින් කියලා පැහැදිලියි... ඒවා කරන්නේ ජෙප්පො නැත්නම් මාලිමා කල්ලිය හා පෙරෙට්ටෝ කියලත් දන්නවා... රෝහල් සේවා අඩාල වුණාම රෝගීන් බනින්නේ රජයට... ඒත් රජය මේවා කරන්නේ කවුද කියලා කියන්නේ නැහැ. ඒක වර්ජනය දුරදිග යන්න හේතුවක් වෙනවා...

:       2       1

ඔබේ අදහස් එවන්න

දියත

මහේස්ත්‍රාත් නිල නිවසේ ආරක්ෂකයා බීලා වැටිලා
2024 සැප්තැම්බර් මස 25 8 0

මහේස්ත්‍රාත් නිල නිවසක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු පොතුවිල් මුහුදු මහා විහාරයට යන මාර්ගයේ වෙළඳ සලක් අසල බීමතින් වැටී සිටියදී අත්අඩංග


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 654 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1595 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1592 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 389 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 643 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36822 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24315 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 232 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site