(යොහාන් භාසුර)
පාසල් වැඩපොත්වල අභ්‍යාස එම පොත්වලම අවස්ථාව නොලැබීමෙන් දරුවන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවත් එය සිසුන්ට අනවශ්‍ය පීඩනයක් බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.
එම තීරණය හේතුවෙන් වැඩපොත් සැකසීමේ අරමුණු ඉටුනොවන බව ද ස්ටාලින් මහතා සඳහන් කරයි.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසුවේ වැඩපොත්වල අභ්‍යාස එම පොත්වල නොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන්ට උපදෙස් දී නොමැති බවත් එය ඇතැම් පාසල් බලධාරීන් නිර්මාණය කරගත් දෙයක් බවත්ය.
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධාන
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.
යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය
බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන
ජනාධිපතිවරණය ජයග්රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාසල් වැඩපොත්වල අභ්‍යාස තහනම දරුවන්ට පීඩනයක්
Ajantha Saturday, 17 June 2023 11:44 AM
ගොඩක් කාලෙකට පස්සේ... NGO කෙනෙක්...
සංජය Saturday, 17 June 2023 11:55 AM
ඊට වඩා පීඩනයක්... මේ ජෝසෆ්...!
මහින්දපාලSaturday, 17 June 2023 12:27 PM
මෙයා මකබෑවිලා යනතුරුම ලංකාවේ දරුවන්ට අනාගතයක් නැහැ. එයා හදන්නේ එයාගේ බඩවියත රැකගන්න පමණයි...
prasanna Saturday, 17 June 2023 12:13 PM
මේ බඩු ගණන් අස්සේ මෙයාව දැක්කාම දවසම එපා වෙනවා.
කිරිපුතා Saturday, 17 June 2023 05:01 PM
NGO කුක්කන්ට කිඹුල් කඳුළු ඇවිත්... දුකේ බෑ.
Prase Saturday, 17 June 2023 05:22 PM
පීචන් පොර ආයෙ ඇවිත් අධ්‍යාපනය ගැන කතාකරනවා.
dr.sagan Saturday, 17 June 2023 06:57 PM
NGO ස්ටාලින්, කර්මය විසින් ඔබට හොඳට ඵලදේවි... එතකන් ඉන්න... අහිංසක ළමයින්ව තවත් පාඩු නොකර...
සමන් Sunday, 18 June 2023 07:08 AM
අපේ ගුරුවරු කොච්චර නිවටද? මේ වගේ කෙනෙක් තමන්ගේ නායකයා කරගන්න...
විපුල Sunday, 18 June 2023 10:32 AM
ඔය උඩ මේ මනුස්සයාගේ පලු ඇරපු අයට එක්කෝ ළමයි නෑ..., නැත්නම් වෙන මොකක් හරි ඇරියස් එකක්. අපේ ළමයි වැඩ පොතේ තියෙන දේ ආයෙත් පොතේ කොපි කරගෙන රෑ දෙගොඩහ හරියක් වෙනකම් විඳවන එක දන්නේ දෙමව්පියන් සහ ගුරුවරු. ලංකාවේ වැරැද්ද තියෙන්නේ පාලකයින්ගේ නෙවෙයි, ඔවුන් කරන හැමදේටම හුරේ දාලා. තමන් වෙනුවෙන් කතාකරන අයව පාගලා දාන ජනතාවක් නිසා...
Bamunuarachchi Monday, 19 June 2023 09:23 AM
මට ෂුවර් ඔහේ ගුරෙක්. අපට ළමයි නැතුව නොවෙයී හලෝ අපේ ළමයි ඉගෙනගන්නකාලේ මේක හිටියේ නැහැ. හිටියා නම් පාසලට ගෙන්වාගෙන හොඳට සලකලා යවල. ගුරුවරු හරියට ජොබ් එක කරනවා නම් ළමයි ටියුෂන් කාරයෝ පස්සේ යනවාද හලෝ? අපේ කාලේ අපි ටියුෂන් කාරයෝ පස්සේ ගියේ නැහැ. මේ ඉස්ටාලින් කාරයට බනිනකොට ඔහෙට තද උනේ මොකද?
Bamunuarachchi bu Monday, 19 June 2023 02:19 AM
අම්මට සිරි, දරුවන්ගේ අධ්‍යාපනයට වලකපපු කෙනා දැන් දරුවන්ගේ ගැලවුම්කාරයා වෙලා...