IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


පාසල් වල වතුර බිල සියයට නවසිය කින් වැඩි කරලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාසල්වල  වතුර බිල  සියයට නව සියයකින් වැඩි කර ඇතැයි  කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

මෙලෙස මුදල් අය කිරීම අසාධාරණ බවත් මෙම මුදල් මවුපියන්ට ගෙවීමට සිදුවීමෙන්  ඔවුන් අද  දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බවත්  ඔහු සඳහන් කළේය.

ජයසේකර මහතා මෙසේ පැවසූවේ සභාවේ කටයුතු ආරම්භයේදී අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට ප්‍රශ්නයක් යොමු කරමිනි.

දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.

රටේ පාසල් දස දහස්  එක සීයක් තියෙනවා. පාසල් වතුර බිලෙන් ආණ්ඩුව ගෙවන්නේ හතරෙන් එකයි. හතරින් තුනක් දරුවන්ගේ මවුපියන්ට ගෙවන්න වෙලා. මේ විදිහට වැඩි වුණාම මගේ පාසල  නාරම්මල මයුරපාද විද්‍යාලයට රුපියල්  125000 ක  බිලක් ඇවිල්ල තියෙනවා. ඒ අනුව ඒ පාසලට ඔබතුමාලා ගෙවන්නේ තිස්එක් දහස් දෙසිය පනහයි. ඉතිරි ප්‍රමාණය ගෙවන්නේ කවුද. ඇමතිතුමා ගෙවන්නේ නැහැ. ඒ බර මවුපියන්ට  දාන්න එපා. ආගමික ස්ථානවල ස්ථානවල තත්වයත් එහෙමයි. මේ ආයතන වලට  සහනයක් ලබා දෙන්න කියලා ඉල්ලනවා

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා:

පාසල්වල  අත්‍යවශ්‍ය ජලය නොමිලේ ලබාදීමට තීරණය කළා. ඊට වැඩි වෙන ජලයට  තමයි ගාස්තු ඇයි කරන්නේ. අවම ජල ප්‍රමාණය ඉක්මවා යනවා නම් ඒ සඳහා අයවැයෙන් ප්‍රතිපාදනයක් වෙන් කරන්න කටයුතු කරනවා. ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කරනවා. එතකොට ඒ බර කාටවත් යන්නේ නෑ.



අදහස් (0)

පාසල් වල වතුර බිල සියයට නවසිය කින් වැඩි කරලා

ඔබේ අදහස් එවන්න

දියත

අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 27 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 84 0

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන
2024 ඔක්තෝබර් මස 14 65 0

රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත


’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’
2024 ඔක්තෝබර් මස 14 1411 1

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 7689 2

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


‘අවුරා ලංකා’ සභාපතිගේ රහස් ප්‍රකාශයේ පිටපතක් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 14 1978 0

රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් තමන්ගෙන් රුපියල් කෝටි ගණනින් කප්පම් ලබාගෙන තම ධනය කොල්ලකෑ බවත් ඒ බව ඔප්පු කිරීමට තමන් සතුව ඔඩියෝ සහ වීඩියෝ සාක්කි ඇ


වැඩි දෙනා කියවූ පුවත්






මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 404 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 454 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1413 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site