(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නාරහෙන්පිට යුද හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුට පිහියක් පෙන්වා මරණ තර්ජනය කර ඔහුගේ ගිනුමෙන් රුපියල් 7,50,000 ක මුදලක් සහ පසුම්බියේ තිබූ රුපියල් 25,000ක මුදලක් පැහැරගත්තේ යැයි කියන අවුරුදු පාසල් සිසුන් දෙදෙනකු සහ 1 තරුණයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය කියයි
වෛද්‍යවරයාගේ මුදල් බලහත්කාරයෙන් ලබා ගැනීමට සම්බන්ධ වූ බව කියන තවත් තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ ආරම්භ කර ඇත.
නාරහෙන්පිට යුද හමුදා රෝහලේ සේවය කරන එම වෛද්‍යවරයාගේ ජංගම දුරකථනයට කථා කළ අයකු මොරටුව සොයිසා පුර මහල් නිවසේ හදිසි රෝගියකු සිටින බවට දැනුම්දී ගෙන්වා ගෙන ඇතැයි පොලිසිය පවසයි.
දුරකතන ඇමතුම ලැබුණු සැනින්වෛද්‍යවරයා සොයිසාපුර මහල් නිවාසයට ගොස් ඇත.
ඒ අවස්ථාවේ තරුණයන් පස්දෙනක පිහියක් පෙන්වා මරා දමන බවට තර්ජනය කර වෛද්‍යවරයා සතු මුදල් බලහත්කාරයෙන් ලබාගෙන ඇතැයි එම පොලිස් නිලධාරියා නිලධාරියා වැඩිදුරටත් කීය.
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
අනියම් සම්බන්ධතාවක් නවතා දැමූවැයි කියන සිද්ධියක් මුල්කරගෙන එම කාන්තාවගේ නිවෙස ඉදිරිපිටදී සිරුරට පෙට්‍රල් දමා ගිනි තබා ගත් බව කියන පොළොන්නරුව පොලිස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාසල් සිසුන්ගෙන් දොස්තරට රොබරියක්
කොන්දොස්තර Saturday, 20 May 2023 01:36 PM
හමුදා රෝහලේ සේවය කරන දොස්තර කොහොමද ඇමතුමක් ලැබුණා කියලා පුද්ගලික සේවයට ගියේ කියලා පැහැදිලි නැහැ. ගෙදරට ගෙන්වා බැංකු ගිණුමෙන් ලක්ෂ හතහමාරක් ගත්තේ කොහොමද? බැංකුව මුදල් නිකුත්කළේ කොහොමද?
Bamunuarachchi Saturday, 20 May 2023 02:45 PM
දොස්තර රටේ වෙදෙක් වගෙයි...