(රංජන් කස්තුරි)
රජයේ සහ අනුමත පාසල් හෙට වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
ඉන්ධන අර්බුදය හේතුවෙන් අද පාසල් වසා තැබීමට තීන්දු කළ බව ද එම අමාත්‍යංශය කියයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාසල් හෙට නිවාඩු
සිල්වා Thursday, 16 June 2022 04:48 PM
මෙම රට වසා තැබීමේ සෙල්ලමෙන් අද රට වැටී ඇති අගාධයෙන් ගොඩ ආ හැකි වන්නේ නෑ. රට හරි හැටි කරන්න පුළුවන් දේශීය සහ විදේශීය විශ්වාසය දිනාගත හැකි රජයක් පත්වීමට ඉඩ හරින්න...
මහජනයා Thursday, 16 June 2022 06:55 PM
මොවුන්ගේ දැක්ම කොතරම් කෙටිද කියා තේරෙන්නේ අධ්‍යාපනයට කරන විනාශයෙන්... හිතූ ගමන් නිවාඩු ප්‍රකාශ කරනවා.. දැනටමත් දරුවන් වසරකට පාසල් පැවැත්විය යුතු දින ගණනින් අඩක්වත් සපුරා ගැනීමට නොහැකිව සිටින්නේ... කොරෝනා නිසා වසර දෙකකටත් වඩා කිසිඳු වාර විභාගයකට මුහුණ නොදී ඉදිරියට යන සිසු කැලක් අනාගතයේ කෙලෙස නම් වලටම වැටුණු රටක් පරිපාලනය කරන්නද? ජාත්‍යන්තර සමීක්ෂණ ආයතන අපගේ අධ්‍යාපනය පිළිබඳ ශ්‍රේණිගත කිරීම් පියවරින් පියවර පහළ හෙලයි. ඉහළ දැනුමක් අවැසි විදේශීය ආයෝජන මෙරට රැඳී සිටීද...? නව ආයෝජන එයිද? විවෘත මනසින් ගැටලුව නිවැරදිව නිරාකරණය කරන්න...!