(මොහොමඩ් ආසික්)
මහනුවර නගරයේ ජනප්‍රිය පාසැලකට 2020 වසරේදී සිසුවකු ඇතුළත් කර දෙන බව පවසමින් රුපියල් ලක්ෂ තුනක් ලබා ගෙන එම මුදල වංචා කළ බව කියන පුද්ගලයෙකු කටුගස්තොට පොලීසිය මගින් අද (26) අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් කුළුගම්මන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගෙන් ඔහු ගේ දරුවා මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසැලකට ඇතුලත් කර දෙන බව පවසමින් 2020 වසරේදී මෙම සැකකරු විසින් රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා ගෙන ඇත.
එලෙස ලබා ගත් මුදල වංචා කර ඇති බවත් පවසමින් පසුගිය පෙබරවාරි මාසයේදි කටුගස්තොට පොලීසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව පරීක්ෂණ පැවැත්වූ පොලිසිය මැණික්හින්න ප්‍රදේශයේ පදිංචි සැකකරු අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරු තවත් පුද්ගලයින්ගෙන් මෙලෙස මුදල් වංචා කර ඇත්දැයි පරීක්ෂා කරගෙන යන බවත් සැකකරු අද 26 වනදා දිනයේම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය කියයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලෙස පත්කළ යුතුයි කියන මතයේ සිටි බවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ජය
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ රුපියල් කෝටි 2ක විස්කි බෝතල් 1994ක් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත නඩු භ
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය අද (15) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
77 වන නිදහස් දින සමරු උත්සවය සංවිධාන කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රනිල්ගේ ආණ්ඩුව එකඟ කරගත් ක්‍රියාදාමය වත්මන් ආණ්ඩුව එලෙසම පවත්වාගෙන යෑම යනු රනිල්ගේ ප්‍රතිපත්ති මාලාව තවදුරටත් ලංකාව
පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පාසලකට දරුවෙක් දාන්න කියා සල්ලි වංචා කරලා