IMG-LOGO

2025 පෙබරවාරි මස 24 වන සඳුදා


පස් කණ්ඩියකට යටවී එක්දරු පියා මරුට

(වියලුව වාර්තාකරු )

අත්තිවාරමක් කපමින් සිටි පුද්ගලයෙකු පස් කණ්ඩියක්    කඩා වැටී  ඊට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බණ්ඩාරවෙල   දුල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි  අවුරුදු 31 ක් වයසැති අමිල ප්‍රනාන්දු නැමැති එක්දරු පියෙකි.මොහු ඊයේ (23) තවත් පිරිසක් සමග බණ්ඩාරවෙලම පුනාගල පාර ගල්වල හන්දිය ප්‍රදේශයේ බැම්මක් ඉදිකිරීම සඳහා අවශ්‍ය අත්තිවාරම් කපමින් සිටියදී ඉහලින් වූ පස් කණ්ඩියක් කඩා වැටී   ඊට යට වී ඇත.

අතර කඩා වැටුණු පස් ඉවත් කර මොහු රෝහලට රැගෙන ගියද මියගොස් ඇති බව  මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි බණ්ඩාරවල පොලිසිය පවසයි.

 



අදහස් (0)

පස් කණ්ඩියකට යටවී එක්දරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 

දියත

සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් විරෝධතාවක
2025 පෙබරවාරි මස 24 3 0

‘නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ සමසෞඛ්‍ය උපාධීධාරීන් සීමාකරමින් උපාධි කඩවලින් රාජ්‍ය සේවයට බඳවාගැනීමේ විභාග කුමන්ත්‍රණය වහා හකුලා ගනු’ යන තේමාව යටතේ ස


සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගෙන් ඇමති සතියක කාලයක් ඉල්ලයි
2025 පෙබරවාරි මස 24 68 0

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ දීමනා සම්බන්ධයෙන් අසාධාරණයක් වී ඇති බව සෞඛ්‍ය ඇමතිවරයා පිළිගත් බවත් මුදල් අමාත්‍යාංශය සහ රජය සමග සාකච්ඡා කර ගැටලුව විසඳීමට ස


වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳුම් නොදුන හොත් දැඩි පියවර ගන්නවා
2025 පෙබරවාරි මස 24 323 2

වෛද්‍ය සේවාවට මෙතෙක් ලැබුණු ප්‍රතිලාභ සහ වරප්‍රසාද අත්තනෝමතික ලෙස කප්පාදු කිරීමෙන් ඇතිව තිබෙන ගැටලුව විසඳීමට පාලකයන් කඩිනමින් පියවර ගැනීමට අපොහොසත


සමනල රක්ෂිතයේ ගින්නක් :පාලනයට ගුවන් හමුදා සහාය
2025 පෙබරවාරි මස 24 170 0

නල්ලතන්නිය සමනල ස්භාවික රක්ෂිතයේ ඊයේ (23) දින පස්වරුවේ හටගත් ගින්න සිඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවත්, ගින්න පාලනය කිරිමට ගුවන් හමුදාවේ සහය


අපි කියද්දි නායකතුමාලා අරගලයට ගියා නම් ආණ්ඩුව අපේ අතේ
2025 පෙබරවාරි මස 24 980 6

අරගලයට ගහන වෙලාවේ අපේ නායකතුමා ලා කට්ටිය එහි ගියා නම් අද ආණ්ඩුව අපේ වෙන්නත් තිබුණා යැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහ


සංජීවට වෙඩි තැබූ බව කියන හිටපු සෙබළා රඳවා ප්‍රශ්න කරන්න අවසර
2025 පෙබරවාරි මස 24 536 0

අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීවට අධිකරණයේදී වෙඩි තැබූ හිටපු කොමන්ඩො සෙබළ සැකකරු හා ඔහුගේ රියදුරු දින 90ක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍ර


මේවාටත් කැමතිවනු ඇති

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ   ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ 2025 පෙබරවාරි මස 19 182 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධා රිතා ව සහත ඉදිරිපසින් විවෘ ත කළ හැ කි නවතම රෙදි සෝ දන යන්ත්‍ර පෙළ

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 409 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 177 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

Our Group Site