(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ප්‍රචණ්ඩකාරීන් පිරිසක් විසින් නිට්ටඹුවේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාගේ එම ඝාතනයට විරෝධය පළ කරමින් ඒ පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් කළු පටි පැළැඳ පාර්ලිමේන්තු සභා ගර්භයට අද (10) පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාද කළු පටියක් පැළඳ සභාගර්භයේ රැඳී සිටිනු දැකගත හැකිවිය.
මහින්ද රාජපක්ෂ මහතාගේ අතක කළු පටිය බඳිනු ලැබූවේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසිනි.
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස
නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය
නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.
මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්
නව රජයේ අග්‍රාමාත්‍ය ප්රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොහොට්ටු මන්ත්‍රීවරු කළු පටි පැළැඳ මැතිසබයේ
ලුම්බිණි Friday, 10 June 2022 12:15 PM
අපි වෙනුවෙන් අපි.
Prasheen Friday, 10 June 2022 12:17 PM
"හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාද කළු පටියක් පැළඳ සභාගර්භයේ රැඳී සිටිනු දැකගත හැකිවිය." කොහෙන්ද හිනා වෙන්නෙ කියලා හිතාගන්න බැරි උනා?
Bunty Friday, 10 June 2022 01:15 PM
ඔය මන්ත්‍රීවරයාගේ ඝාත්නයට සම්පූර්නයෙන් වගකිවයුත්තේ ඔය නාකි මයිනාම තමයි. අරගල කරුවන්ට පහරදීමට මැරයන් යවා එහි ප්රතිපායක් ලෙස ඔය මන්ත්‍රීවරයා ඝාතනය වූවා. ඇයි ඔය නාකි මැර මහල්ලාව අතඩංගුවට නොගන්නේ.??
දාස Friday, 10 June 2022 01:19 PM
ඔය අපරාදෙට මුලිකය වෙන කවුරුත් නෙමෙයි , රන්ගොජා
සෙනෙවිරත්න Friday, 10 June 2022 02:38 PM
වගකිය යුතු හිටපු අගමැති වහාම අත්අඩංගුවට ගන්න. මොහුට ලැජ්ජාව නොමැති නිසා මෙතන සිටිනවා වියහැකියි.
ගමේ එකාලා Friday, 10 June 2022 03:20 PM
ප්රචන්ඩත්වයට මුල්වෙච්චි මහින්දත් කලුපටියක් බැන්දගෙන. මේ රටේ විනාසෙට වගකිව යුත්තේ ඔය දූෂිත පවුල් පාලනේ උන්.
mahee Friday, 10 June 2022 04:43 PM
මිනී මැරිල්ල කාලකන්නි ජෙප්පන්ගේ කාලකන්නි සතුටක්. දැනට ඇරෙස්ට් කරලා ඉන්නෙත් ජෙප්පෙක්