IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පොහොට්ටුවේ 21කට තෑග්ගක්

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මැදිහත්වීමෙන්    මාසිකව රුපියල් ලක්ෂ   දෙක බැගින් දීමනාවක් ගෙවන බව එම පක්ෂ  ආරංචි මාර්ගයකින් දැනගන්නට ඇත.

එම පක්ෂයේම ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීමෙන් මෙම  දීමනා ගෙවීම සිදුවන බව ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙලෙස දීමනා ලබන  පිරිසේ මන්ත්‍රීවරියන්ද දෙදෙනකු සිටින බව දැනගන්නට ඇත. ආණ්ඩුවේ කටයුතු සඳහා සහාය ලබා ගැනීම සඳහා මෙම දීමනාව ගෙවීම කරන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකයෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි තොරතුරක්  තමාටද  ලැබී ඇති හෙයින් ඒ ගැන කරුණු සොයා බලාගෙන   යන බවයි.

 



අදහස් (16)

පොහොට්ටුවේ 21කට තෑග්ගක්

අරවින්ද මොනරවිල Thursday, 27 June 2024 04:01 PM

රටේ මහජනතාවගේ මුදල් බදු වශයෙන් හූරාගෙන මුන්ගේ අම්මගේ අප්පගේ බුදලය වගේ හොරකම් කරනවා නැති නාස්ති කරනවා බෙදා ගන්නවා අමන පාලක හැත්ත. මුන්ව දාන්න හිරගෙවල් හතක් තිබුණත් මදි වෙයි.

:       0       10

ranjith Thursday, 27 June 2024 04:02 PM

ප්‍රතිපත්ති මුදලට පාවාදෙන මිනිස්සු

:       0       8

විජිත් Thursday, 27 June 2024 04:07 PM

මහජන මුදල් අවභාවිතය - සල්ලි ගන්න 15 දෙනෙක් පමණ සියලුම සාක්ෂි සමගම අපි දන්නවා. සල්ලි ගෙවන බියගුළු සූත්තර පැන්චා ගැන කියන්න ඕනෑ නැහැනේ. කකුළුවා භාජනයේ වතුර රත්වෙනකම් ජොලියේ පිහිනනවලු. මේ කට්ටියත් ඒ වගේ තමයි. තව ටික දවසකින් වතුර උතුරන්න ගත්තාම .." ටූ ලේට් ". කෙලින්ම කට්ටියටම හිරබත් රහ බලන්න වෙයි.

:       1       31

ගමේ එකාලා Thursday, 27 June 2024 04:10 PM

රටම හොරාකාලා විනාශ කරපු පොහොට්ටුවේ දූෂිත දේශපාලුවන්ට කොහොම තෑගි දෙන්න බැරිද?

:       2       28

I. RODRIGO Friday, 28 June 2024 06:55 AM

අනුරරනිල්රාජපක්ෂද ?

:       2       3

Supun Thursday, 27 June 2024 04:19 PM

ඔය කට්ටියටම ලොකු තෑගි වගයක් ලැහැස්ති කරගෙන ඉන්නේ ගම්වල ඡන්ද දායකයෝ...වරෙල්ලා ගමට .. දෙන්නම් සම්බෝල...

:       2       31

Nimal Thursday, 27 June 2024 04:23 PM

තවමත් මොවුන් රට හදයි කියලා හිතනවද?

:       1       27

සෙනෙවිරත්න Thursday, 27 June 2024 04:28 PM

අපි දුප්පත් වෙන්න හේතු තමයි ඔය, මේ සල්ලි අපේම සල්ලි, මෙතැන රජයට සහ මෙතෙක් පාලකයින්ට කඩේ යන අය අනුරට බැනලා වතුර ටිකක් බීල නිදාගන්න. කවුරු දිනුවත් ඔහොම තමයි කියලා...

:       2       28

Achini Thursday, 27 June 2024 04:31 PM

කොහොමද බෙදිල්ල...? ඕකෙන්ම තේරෙන්න ඕනේ රනිල් කවදාවත් වංචාව, දූෂණය නවත්වන කෙනෙක් නෙවෙයි. ඒ බරත් දාන්නේ ජනතාවගේ පිටින් තමයි.

:       2       32

සෙනෙවිරත්න Thursday, 27 June 2024 04:31 PM

සජබෙ අයටත් විමධ්‍යගත මුදලින් සලකලා අමතරව බාර් ෆර්මිට් වලින් සලකලා තියෙනවා. දැන් වැටහෙනවා ඇති මේ දෙතුන්ගොල්ලන් රටේ මිනිස්සු කොපමණ තරමින් ගොනාට අන්දවනවාද කියලා. 88/89 ට බැනලා හිත හදාගමු...

:       3       34

පිටරටවැසියා Thursday, 27 June 2024 06:16 PM

ආරංචිය සුබයි... මේක තමයි දැන් අලුත්ම කන්සෙප්ට් එක.. ප්‍රතිඵලය තමයි නිතර දකින මෙවැනි සුබ පුවත්! 226ම තක්කඩින් කියන්නේ මේ නිසයි. පක්ෂ-පාට කරේ තියන් ඉන්න බත් කන හරක් මේ කමෙන්ට් එක අන්ලයික් කරාට කමක් නෑ.. එතකොට ගැනගන්න පුළුවන්..

:       1       28

sachith Thursday, 27 June 2024 07:18 PM

"මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් දීමනාවක් ගෙවන" මේකනම් වෙන්න බෑ .රට ජාතියේ දියුණුව වෙනුවෙන් පාර්ලිමේන්තු ආව අපේ පොහොට්ටු මන්ත්‍රී උතුමන්ව මෙච්චර අඩු මුදලකට කවදාවත් මිලදී ගන්න බෑ

:       1       3

Prabha Thursday, 27 June 2024 07:57 PM

ඕකට පුදුම වෙන්න දෙයක් නෑ. ඔය කවුරුත් පාර්ලිමේන්තු ආවෙ රට හදන්න නෙවෙයිනේ. ඉතින් ආවේ මඩිය තරකර ගන්න...

:       0       1

Ruwan De Silva Thursday, 27 June 2024 08:06 PM

අපේ ගමේ ඉන්නවා රාජපක්ෂලාගේ ඥාතියෙක්... ඉස්සර ත්‍රීවීල් රියදුරෙක් දැන් රජයේ සමාගමක සභාපතිවරයා. ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේත් ගෙවල් තියෙනවා. ඕවාට කොහෙන්ද සල්ලි? අපි දුක්විඳලා හම්බ කරපු සල්ලි නේද? අපේ ළමයින්ට අනාගතයක් නැද්ද? රාජපක්ෂලා විතරද අනාගතයක් තියෙන්නේ?

:       2       20

Swene Haputhantirige Friday, 28 June 2024 05:05 AM

කප්පම් ආණ්ඩුවෙන් ජනතා මුදල් යොදාගෙන කප්පන් සහ වරප්‍රසාද දීලා තම බලය තහවුරු කරගැනීමේ නීච ක්‍රම වේදය ජයටම කෙරෙනවා. රතිඤඤ පත්ත්තු කරමින් ඒවාට ආවඩන අයත් ඉන්නවා.

:       1       6

Rata Perata Friday, 28 June 2024 12:06 PM

මේවා දැකලත් තවම රටට වෙනසක් ඕන නෑ කියලා තේරෙන්නේ නැත්නම් ඒ මානසික ලෙඩෙක් ම වෙන්න ඕනේ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 31 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2364 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1285 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 526 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 858 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1488 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site