IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


පොහොට්ටුවේ මැතිවරණ කාර්යාලය විවෘත කරයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි මැතිවරණ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීම සඳහා නවීණ තාක්‍ක්‍ෂණයෙන් යුත් මැතිවරණ කාර්යාලයක් බත්තරමුල්ල, නෙළුම් මාවත, ජයන්තිපුර පෙදෙසේදී අද (10) පෙරවරුවේ විවෘත කළේය.

මෙම විවෘත කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ නිර්මාතෘ බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

හිටපු කථානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්‍ෂ මහතා සුබ මෙහොතින් පීත්ත පටිය කපා කාර්යාලය විතෘත කළේය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)  

 

 



අදහස් (20)

පොහොට්ටුවේ මැතිවරණ කාර්යාලය විවෘත කරයි

Nimal Friday, 10 May 2024 11:55 AM

කිරි නෙවෙයි උතුරවන්න ඕනේ අසුචි. ඊට පස්සේ හැඳි දෙක දෙක පොවන්න ඕනේ පිළිවෙලකට. රට අගාධයට ඇද දැමූ පාහර සේනාව...

:       21       89

syril Friday, 10 May 2024 12:04 PM

කාලකණ්ණි... හෙණ 7ම ගහන්න ඕනේ...!

:       18       59

Samantha Friday, 10 May 2024 05:06 PM

කියන්න දෙයක් නැහැ පොහොට්ටුවේ නායකයින්ගේ ගම් ප්‍රදේශයේ රෝහලකට (ඔය රැස්වීම අවසන් වුණාට පස්සේ) අද හවස දෙකට පමණ අකුණක් වැදී කෝටියක පමණ දේපළ විනාශ සමග අනතුරුවෙලා කියලා පුවතක් දකින්නට ලැබුණා... ඒ කියන්නේ පොහොට්ටුව මුල සිටම නැතිවෙලා යනවා කියලා තමයි. පක්ෂ භේදයකින් තොරව දැන් ජනතාව කියන්නේ දැනට රට හදන්න පුළුවන් කෙනෙක් හැටියට ඉන්නේ වත්මන් ජනාධිපති රනිල් මැතිතුමා පමණයි කියලා තමයි..

:       4       8

මැක්ස් Friday, 10 May 2024 12:15 PM

මිනිසුන් අමු අමුවේ ඝාතනය කළ, රාජ්‍ය දේපළ ගිනි තබා විනාශ කළ පක්ෂවල අයට තමන්ගේ සළුපිලි ගලවලා මිනිස්සු ඉදිරියට ඇවිත් පහුගිය ඡන්දෙන් සීයට 3ක ඡන්ද ප්‍රතිශතයකුත් ගන්න පුළුවන් නම්, ත්‍රස්තවාදය විනාශ කළ, රටට භෞතික දියුණුව රැගෙන ආ පක්ෂයකට ජනතාව ඉදිරියට පැමිණීම වැළැක්වීමට කිසිවකුට නොහැකියි...

:       81       33

End Game @Friday, 10 May 2024 01:32 PM

බේරේ වැවේ නෑවා නේද?

:       11       43

Hafeel Friday, 10 May 2024 12:15 PM

අද මෙහම මහා ලොකුවට විවෘත කලාට, ඡන්දය දා රාත්‍රියේ අඩු තරමින් තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන්නටත් පෙර, පැදුරටත් නොකියා, පාක්ෂිකයින්ව අතරමං කරලා රටින් පලා යාවි. ඕක මතක තියාගන්න.

:       18       69

සෞදි-සිංහ Friday, 10 May 2024 12:19 PM

මොවුන්ට නැගිටින්න බැරිවෙන්න පැරැද්දුවේ නැත්තම් මේ රටේ ජනතාවට තමන් විසින්ම සිය දිවි නසාගන්න සිද්ධ වෙනවා...!

:       10       42

Dharmatileke Friday, 10 May 2024 12:53 PM

රට බංකොළොත් කිරීමේ දෙවැනි අදියරේදී දැන් විවෘත්තයි.

:       4       32

Perera Friday, 10 May 2024 01:25 PM

ඡන්දෙට පස්සේ ඕක වහන දවසට කියන්න අපි එන්නම්...

:       4       32

PGPTHILAK Friday, 10 May 2024 01:54 PM

මේ කාලකන්නි අමනයින් තවත් වටයකින් ජාතිය රැවටීමට සූදානම් වෙන්නේ...!! සියළු ශ්‍රි ලාංකිකයනි, අවදියෙන් සිටිමු! පොහොට්ටු නඩය දේශපාලන බිමෙන් සදාකාලිකව අතුගා දමමු...! අදූෂිත නායකත්වයකට රට බාර දෙමු...!!!

:       6       39

Asela Tharanga Friday, 10 May 2024 02:47 PM

කණගාටුවට කරුණ නම් දම්මික පෙරේරා වැනි උගත් බුද්දිමත් අයත් මේ දේවල් වල ඉදිරියෙන්ම සිටගෙන සිටීමය. සියල්ල නිවැරදිව වැටහෙන ඔහුට රට බංකොලොත් කල හොර නඩේට විරුද්දව දුන් නඩුතින්න්දුවවත් ඔහුට නෙතෙරෙන එක කොතරම් කණගාටු දායකද. උගත් බුද්දිමත් රටේ ජනතාව මෙවර මේ සියල්ල වෙනස් කිරීමට නියමිතය.

:       5       24

HafeelFriday, 10 May 2024 04:08 PM

කුණු කුණු ගොඩට තමයි එකතු වෙන්නේ. එහෙම කුණු ගොඩ සමග සිටියොත් තමයි බදු නොගෙවා ඉන්න පුළුවන්..., කුණු කන්ටයිනර් ආනයන කරන්න පුළුවන්. පොහොට්ටුවේ, එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ ඉන්නේ පට්ට දූෂිතයෝ. උගත්, බුද්ධිමත් අය තමයි මෙහෙම දූෂිත ක්‍රියාවලට සම්බන්ධයි. බලන්න මහ බැංකු වංචාව. ඔහු තමයි ලෝකේ හොඳම මුදල් ඇමැති කියලා කියාගන්නවා.

:       1       17

Shashika519 Friday, 10 May 2024 04:15 PM

ඉරාජ්ගේ සහ චිචීගේ සමාජ මාධ්‍ය බලකාය බදවා ගත්තානම් හරි...! 

:       1       17

සෙනෙවිරත්න Friday, 10 May 2024 04:27 PM

මැක්ස්, මොකද කලබල? මේ රටේ පොහොට්ටු කල්ලියට විරුද්ධ ජවිපෙ විතරද? තමුන් කියන විදියට 3% කට පුලුවන්ද එච්චර කරන්න. 3% කට ඔච්චර බය ඇයි? මෙතැන පෝස්ට් දාපු සියල්ලම ජවිපෙ කියලා ඔබ සිතීමම අපට ඉතාම සතුටක්...

:       2       15

සෙනෙවිරත්න Friday, 10 May 2024 04:31 PM

ඔතන ඉන්න බඩ මහත කෝට් කාරයා රටේ ළමයි අන්දව අන්දවා රට වටේ යනවා... සිඟන මානසිකත්වය තියෙන අය උන්නැහේට පින් දෙනවා... හිඟමන් ඉල්ලනවා. ඔන්න රට කරවලා හිඟන්නෝ හදලා, හොරා කාලා ටිකක් පිනට දෙනවා. මොවුන්ගේ සැබෑ නිරුවත පේනවා මෙතැනදි..

:       0       13

චන්දිම Friday, 10 May 2024 05:10 PM

ලෝක දේශපාලනේ කොතැනකවත් නැතුව ඇති රටකට මේ තරම් අප්‍රසන්න කැතවැඩ කරපු සත්තු ටිකක්. රටම කාලා කාලා මදිවෙලා තවත් සැරයක් එන්න හදනවා...!

:       2       11

ගමේ එකාලා Friday, 10 May 2024 05:24 PM

ආසියාවේ ආස්චර්‍ය පෙන්නුවා මදිවෙලා.. ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත පවුල් පාලනේ අය, ඔවුන්ගේ වටේ හිටපු දූෂිත දේශපාලුවන් ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි. පොහොට්ටුවේ දූෂිතයින්ගේ ටොම්පචවලට රැවටෙන වහල්ලු නම් ඇති...

:       2       10

විපරමා Friday, 10 May 2024 09:36 PM

බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ ටොම්පච කාරයෝ ටික ආයේ මොන ගේමක් ගහන්ඩ හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ.මහින්ද චින්තනය ,තාරුණ්‍යයට හෙටක් ,දැනුමේ කේන්ද්‍රස්ථානය ,ආසියාවේ ආශ්චර්යය ,වියත්මග,සෞභාග්‍යය දැක්ම.අන්තිමට කරපු දෙයක් නැහැ.පව්ලේ උන් ඔක්කොම එකතුවෙලා රටම හොරාකාලා විනාශ කෙරුවා .

:       1       2

සෙනෙවිරත්න Saturday, 11 May 2024 05:29 AM

සමන්ත , හෙන අකුණු අහඹු සිදුවීම්, ඒ වගේමයි රනිල් කියන කෙනා, පොහොට්ටුවේ අය කියන විදියට බැංකු හොරා රටේ ජනාධිපති වුනෙත්. එහෙම කෙනෙක් තවදුරටත් තබාගන්න රටේ ජනතාවට ඕනෑකමක් නැහැ, වජිර වගේ ඩීල් කාරයෝ කියනවාට...!

:       0       0

Heenmahaththeya Saturday, 11 May 2024 06:33 AM

පිංතූර පහෙන් හතරවැනි එක දැක්කාම කෝවිඩ් කාලයේ ගඟට මුට්ටිය දාලා කොවිඩ් සුවකළ ආකාරය මතක් වෙනවා... ඒත් මේ මුට්ටිය ඉතිරෙව්වා කියලා පොහොට්ටුව වලපල්ලට යාම වළක්වන්න බැහැ... පක්ෂයේ නායකයො මොනවා කළත් දැන් සාමාජිකයින් දන්නවා රට හදන්න පුළුවන් රනිල්ට විතරයි කියලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 877 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 407 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 886 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 1030 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3224 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 590 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38101 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25081 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site