(රේඛා තරංගනී ෆොන්සේකා)
පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති කීපයක් සංවිධානය කළ මැයිදින රැළිය නුගොගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංඟ ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, විදුර වික්‍රමනායඛ හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් ද වෘත්තීය සමිති ක්‍රියාකාරීහු රැසක් ද මෙම අවස්ථාවට එක්ව සිටි.
ඊට සම්බන්ධ වෘත්තීය සමති ක්‍රියාකාරීහු ද සාමාජිකයෝ ද විශාල පිරිසක් එක්ව සිටිති.
(ජයමාල් චන්ද්‍රසිරි)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
මහ මැතිවරණයේදී ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර වලින් එකක් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයකුට ලබාදීමට එකඟතාවයකට පැමිණ තිබූ බව එම පෙරම
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්රකාශනයෙන් සහ ඉදිරිපත් අයවැයෙන් ජනතාවට දෙන සහන පිළිබඳ දැඩි අවධානයෙ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොහොට්ටුවේ මැයි රැළිය නුගේගොඩ
siri Sunday, 01 May 2022 03:55 PM
අනේ අපොයි. හොඳ වෙලාවට රැස්වීම හතරමං හන්දියක් ළඟ තිබ්බේ. ඒත් නායක කාරකාදීන් කවුරුවත් නෑනේ. සමහරවිට එළිමහනට එන එක මේ දවස්වල කියැවෙන නම් ගම් වල හැටියට ඇහෙන සටන්පාඨ වල හැටියට ශරීර සෞඛ්‍යයට ඒ තරම්ම හොඳ නැති බව හිතනවා වෙන්නත් බැරි නැහැ. ඉස්සර කොහොමද තිබ්බ ගැම්ම.. සද්දේ, සැරසිලි වගේම ඉදිරිපත් කිරීමේ අලංකාරය. දැන් හැටනම ලක්ෂයෙන් ඉතිරිවෙලා ඉන්න පිරිස මෙච්චර නම් යන්න කාලය හරි වගේ තේරෙන්නේ මට විතරද?
Sisil Sunday, 01 May 2022 04:21 PM
පොහොට්ටුවේ අය මැයි රැළි පවත්වන්නේ රෙදි ඇඳගෙනද..?
Bishan Sunday, 01 May 2022 04:40 PM
පුන්නක්කු කන බෝයියන් තවත් ඉන්නවනේ...!
pn Sunday, 01 May 2022 04:45 PM
ලංකාවේ ඉන්න ගවයින් සෙට් එකක් එක තැනකට ඇවිත්..
Goppallek Sunday, 01 May 2022 05:20 PM
තණකොළ මිල ඉහළ යන පාටයි..
මැක්ස් Sunday, 01 May 2022 05:20 PM
මේ ඉන්නේ වහල්ලු. අනෙක් තැන්වල එහෙම නැහැල්ලු...
ravin Sunday, 01 May 2022 05:42 PM
තාමත් හිවල්ලු ඉන්න හැඩයි.
kotagune Sunday, 01 May 2022 08:31 PM
රෙදි ඇඳගෙනද ඉන්නේ...?