(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (22) පැවැත්වූ මහා සභා රැස්වීම කිසිසේත්ම නීත්‍යානුකූල නොවන බවත් එම මහ සභා රැස්වීමේ තීරණ නීති විරෝධී බව ප්‍රකාශ කිරීමට සුදුසු අධිකරණ ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම රැස්වීමේදී ගන්නා ලද සියලුම තීරණ ශුන්‍ය සහ ක්‍රියාවිරහිත වන බවත් ඒවාට කිසිම වලංගුතාවක් නොමැති බවත් පීරිස් මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ
වැලිකඩ පොලිසිය බාරයේදි සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් යන තරුණයාගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දින ගොඩගෙන විශේෂ ත
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
පොහොට්ටුවේ මහා සභාවේ තීරණ නීත්‍යානුකූල නෑ
චමින්ද Saturday, 22 April 2023 03:58 PM
සභාවක් පවත්වනවා කියලා දැනුම් දීමක් කර පවත්වන රැස්වීමක් සඳහා වුවමනාවෙන් නොගියා නම් මහා සභාවේ තීරණය ක්‍රියාත්මක කරන්න පුළුවන්... එහෙම නම් මේ කතාව පිළිගන්න බැහැ.
දේශපාලන වයිරකරු Saturday, 22 April 2023 04:20 PM
පුද්ගලික ප්‍රශ්න දාන්නේ ඇයි?
dhamneth Saturday, 22 April 2023 05:40 PM
වෙනත් රටවල මහාචාර්යවරු රට වෙනුවෙන් කරනවද? ඒකට මේ අයගේ කයිය විතරයි...
විපරමාSunday, 23 April 2023 04:03 PM
චන්ද්‍රිකාගේ කාලේ ඉඳලා එහෙට මෙහෙට පැන පැන ඇමැතිකම් ගත්තා මිසක් හරියට කරපු දෙයක් නැහැ...
අබිලින් Saturday, 22 April 2023 06:30 PM
මෙහෙම අනවශ්‍ය ප්‍රශ්න අධිකරණයට ගෙනගොස් අධිකරණයේ වටිනා කාලය නාස්ති කරන්න එපා පක්ෂයේ කටයුතු සාමාජිකයන් විසින් තීරණය කිරීම තමයි කරන්න ඕනෑ..
ගමේ එකාලා Saturday, 22 April 2023 08:07 PM
පොහොට්ටුවේ වැඩිපුරම ඉන්නේ දූෂිත දේශපාලුවෝ? පවුල් පාලනේ අයට ඕනෑ විදියට තමයි කොයි වැඩේත් සිද්ද වෙන්නේ... අපි නම් ඕවා දැනගෙන හුඟක් කල්...
Deepal Nirosh Sunday, 23 April 2023 11:09 AM
හනේ හනේ, ඔයාගෙ ඔය මහ ලොකු නීත්‍යනුකූලභාවයට කරන්න පුළුවන් මොනවාද? අඩු ගානේ ඡන්දයක් කල්දාන්න පුළුවන්ද? තමුන්ගෙ පීඨයේ නීතිය ඉගෙන ගත්තු ගෝලබාලයා දැන් නීතිය බල්ලට දාලා වැඩ කීයක් කළාද? බොරු නීති කතා පැත්තක දාලා ගෝලයාගෙන්වත් ඉගෙනගෙන හැදෙන්න බලනවා...