IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොහොට්ටුවට කාගෙන්වත් කොළ එළියක් නෑ



(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ ව්‍යවසායක  ධම්මික පෙරේරා හෝ වෙනත් කිසිවකු හෝ  ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට පක්ෂයට තවමත් දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ  නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

එසේම තමාද පක්ෂයට  එවැන්නක් දැනුම්දී නැතැයි ඔහු කීවේය.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන්නේ කවුදැයි මාධ්‍ය කළ විමසුමකදීය.

අපේක්ෂකයා සම්බන්ධයෙන් අදහස් දැක්වූ පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසුවේ  සුදුසු වෙලාවට අපේක්ෂකයා නම් කරන බවයි



අදහස් (11)

පොහොට්ටුවට කාගෙන්වත් කොළ එළියක් නෑ

අරවින්ද මොනරවිල Wednesday, 17 July 2024 10:56 AM

මාකට් කරන්න බැරි ලොන්ත බඩු තමයි ඕකෙන් ඉල්ලුවොත් ඉල්ලන්නේ.

:       17       69

පිටිගල මිලානෝ Wednesday, 17 July 2024 11:08 AM

දැන්ද තේරෙන්නේ…? කොළ එළි කෙසේ වෙතත් අසූචි බකට් පිටින් ලැබෙන්න ඉතා ආසන්නයි...

:       8       35

Sarasi Wednesday, 17 July 2024 11:23 AM

ඕක සුද්ද කරන් නැතිව ඔයාටත් ඉදිරි ගමනක් නෑ. විශ්‍රාම යවන්න ඕන වයසේ ඉන්න අය ගෙදර යවන්න.

:       0       19

ඇන්ඩ්රු සෙබඩවිල Wednesday, 17 July 2024 11:32 AM

ජනපති රනිල්ගේ ද ආශිර්වාදය ඇති අපගේ අනුර කුමරු පමණි මෙවර ජනපති සටනට බසින්නන් අතර බත් මුට්ටියක් වත් සොරකම් නොකරන ලද අයකුට සිටින්නේ. එම වීර පුතු ජනපති වූ සැනින් නාමල්ට යන්න වෙන්නේ ඉන්දියාවේ අදානිගේ නිවෙසටය. අපගේ වසන්ත සමරසිංහ වීර සොයුරා ප්‍රකාශ කල මෙන් අපගේ විරුද්ධවාදීන් පිලිබඳ චන්දයෙන් පසු බලා ගැනීමට ලොව පුරා විසිරී සිටින මාලිමාවන් කටයුතු කරනු ඇත. එම නිසා පොහොට්ටු අපේක්ෂක පිලිබඳ අපගේ උනන්දුවක් නැත.

:       12       19

PATTA hora Wednesday, 17 July 2024 11:36 AM

මම අපේ බල්ලා ගෙන් ඇහුවා . ආන්න ඌ ගෙදරිනුත් පැනලා ගිහින්.

:       2       22

නන්දන පනා-මිලානෝ Wednesday, 17 July 2024 11:40 AM

මිනිස්සු දැන් නයි ගනන් ගන්නේ නෑ, වඳ කොත්තු අප්පිරියා වෙලා, කෙල්ලෝ දැන් වද බ්‍රෙසියර් පෑන්ටි කෑලි අදින්නේ නෑ. බෝම්බ ගැහුවත් අහුවෙනවා, එක එකාව රොටී කකා පාරෙ යැව්වා ඌත් දැන් කොහෙද කියලා නෑ…. තව පෝය කීපයකින් පවුලෙ ගොඩක් අයට වැලිකඩට ට්‍රාන්සර් ලැබෙයි. ලයිට් බල බලා ඔහොම ඉන්න….

:       5       26

fairoos Wednesday, 17 July 2024 11:43 AM

රට බේරාගන්න අන්තිම තුරුම්පුව හංගාගෙන ඉන්නේ

:       3       12

Rata Perata Wednesday, 17 July 2024 11:51 AM

මෙයා බබෙක් නේ.ඔය වගේ ප්‍රශ්න අහන්න හොඳ නෑ .පුළුවන් උනොත් අහන්න තාත්තාගේ නම මොකද්ද ?තාජුදීන් කියලා දන්නවද ?විභහග ෂුවර් එකටම පාස් වෙන්න ලියන්නේ කොහොමද ?වගේ ප්‍රශ්න

:       4       20

Nandalal DE SILVA - France Wednesday, 17 July 2024 11:51 AM

[පොහොට්ටුවට කාගෙන්වත් කොළ එළියක් නෑ.....] බය වෙන්න එපා රතු එළිය එන්නේ ඡන්ද පෙට්ටි වලින් බව නම් හොඳට සිහියේ තබාගන්න එදාට හැරමිටියෙන් යන නාකි මයිනාගේ නාම්බ පුතාටත් යන්න වෙන්නේ එහෙම තමයි නැත්නම් මැදමුලන වලව්වේ ජනෙල් වල කූරු ගනින් වෙයි

:       3       18

Prabha Wednesday, 17 July 2024 11:56 AM

මුන්ගේ උත්සහය රනිල් වුනාට ඕන විදියට නාවා ගන්න. ඒත් රනිල් කියන්නේ කපටි අයෙකි

:       1       11

Sirisena Wednesday, 17 July 2024 12:23 PM

පොහොට්ටුවේ ජාතික සංවිධායක හොඳටම දාඩියෙන් නෑවිලා ඉන්නේ ඇයි දන්නේ නැහැ... සමහර විට ඉදිරියේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පස්සේ මහ උලුගෙදර යන්න වේවි කියලා වෙන්න ඇති කියලා හිතෙනවා.

:       4       19

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2779 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2004 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2874 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2890 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 654 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1300 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36034 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 516 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site