IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


පොහොට්ටුවට නව සභාපතිවරයෙක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව  සභාපති වශයෙන් ජේෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්වාමීන්වහන්සේ  පත්වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීම බත්තරමුල්ල,  නෙළුම් මාවත,පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වීණි.

 මෙම මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නිලධාරි මණ්ඩලය පත් කර ගැනීම සිදු කෙරුණු අතර ඒ අනුව  නව සභාපතිවරයෙක් තෝරා ගත්තේය.

සෙසු හිටපු නිලධාරීහු නැවත එම තනතුරුවලට පත් වූහ.

පක්ෂයේ නව සභාපති වශයෙන් පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමිපාණන් වහන්සේ මහසභාවේ ඒකත් ඡන්දයෙන් පත්කර ගත්හ.



අදහස් (17)

පොහොට්ටුවට නව සභාපතිවරයෙක්

නිලන්ති Saturday, 22 April 2023 12:42 PM

පොහොට්ටුව ශාසනේට පූජා කළා කියන්නේ ඉතින් අබසරණ තමයි. ඔය 69 ලක්ෂයේ අතර හිටපු හොඳම දේශපාලකයා...!

:       4       26

sadakan ramanayake Saturday, 22 April 2023 01:12 PM

මේ අය කිට්ටු කරගෙන මොන පක්ෂ හැදීමක්ද? මේ අයට ආගමික වැඩ කරගෙන ඉන්න නොදී... රාජපක්ෂලාට ආගමෙන් තොර දේශපාලනයක් කරන්නම බැරිද? ආගම් මාෆියාවෙන් පෙළෙන අමන මිනිස්සු ඔය රාජපක්ෂ කඳවුරේ ඉන්නේ...

:       6       45

කුලතිලකSaturday, 22 April 2023 06:35 PM

රාජපක්ෂලා දේශපාලන කටයුතු ලොකුවට කරන්න ගත්තේ ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂය සමගයි... ඉතින් එම පක්ෂය ආරම්භ කළේම පචමහා බලවේගය සමග නිසා එහි එක් බලවේගයක් වෙන්නේ ආගම ඈඳාගැනීම තමයි. සැරයටියෙන් යද්දී එම පක්ෂය අතෑර සිටියත් තරුණ කාලයේ සිද්ධි අමතක කරන්න බැහැනේ...

:       1       5

PODDA Saturday, 22 April 2023 03:42 PM

හොඳ තෝරාගැනීමක්. මොකද ඊළඟ ඡන්දෙදී පොහොට්ටුවේ පාංශුකූලය දෙන්න... හාමුදුරු නමක් නැතිව හිටියේ. අලුත් සභාපති ඉන්නවනේ...!

:       3       30

පිටිගල මිලානෝ Saturday, 22 April 2023 04:39 PM

දම්පාට පොහොට්ටුව වෙනුවට කහපාට පොහොට්ටුවක්…

:       1       8

Wije Saturday, 22 April 2023 04:54 PM

ඕක මොකක්ද? හිට්ලර් ඕනෙ කියලු පොරවල් හිටියේ ඒ දවස්වල. රටට, ජනයාට හෙණ ගැහිලා ගියත් මේ අයට මොකද?

:       1       11

ගමේ එකාලා Saturday, 22 April 2023 05:56 PM

පොහොට්ටුවේ සභාපතිකමට වෙන හරිහමන් කෙනෙක් නැතුව ඇති. වැඩිහරියක් රටකාපු හොරුනේ ?

:       1       10

ඇබිත්තෙයාSunday, 23 April 2023 06:33 AM

කුණුගොඩකට තවත් කුණු එකතුවීම තමයි වෙලා තියෙන්නෙ කුණු ගොඩක් තියෙන තැනකට හොද දෙයක් එකතුවෙන්නෙ නැහැනේ එතකොට මේ උන්නාන්සේට පංසලක් නැතුව ඇති. තියෙනවා ඇත්තේ අසපුවක් වෙන්න ඇති. බණට කියනවා ඇත්තේ දේශපාලන කතා වෙන්න පුළුවන්. ඉද ඉද එක වෙහෙර විද විද දහම් මනහර සිද බිද දුක් සසර අනේ දෙව්දත් නොදිටි මොක්පුර මට මතක් වෙන්නෙ සිදුහත් රජතුමා සියලු සම්පත් හැර මහනවෙලා ධර්මය මෙනෙහි කළා මුන්දැ මහනවෙලා රජකම් කරන්න හදනවා. ඒක බුදුහාමුදුරුවෝ ගියමගට සම්පූර්ණයෙන්ම විරුද්ධ පැත්ත නොවෙයි නේද?

:       0       5

Manoj H Saturday, 22 April 2023 06:03 PM

උණුසුම් සුබපැතුම්...!

:       11       2

නිම්නද Saturday, 22 April 2023 10:22 PM

අනිච්චා වත සංකාරා...

:       0       5

Kumara Saturday, 22 April 2023 11:28 PM

පව් බං.

:       1       6

Janahitha Sunday, 23 April 2023 03:09 AM

කසාවත කුලියට පොරවාගෙන ?

:       0       5

Jayalath Sunday, 23 April 2023 05:25 AM

මෙයාලා ඉන්නෙ ධර්මය දේශනාකරන්නද නැතුව දේශපාලනය කරන්න ද ? දානෙවත් දෙන්න එපා.

:       2       3

vidya Sunday, 23 April 2023 07:53 AM

ඕකට අබේතිස්ස දාගන්න තිබුණේ.

:       0       4

Rata Perata Sunday, 23 April 2023 12:13 PM

චීවරය පැත්තකින් තියලා ආවානම් තමයි හොඳ... අපේ ආච්චි කියනවා සිවුරේ කවුරු හිටියත් සිවුරට ගරු කරන්න කියලා...

:       2       1

Pradeep Kumara Sunday, 23 April 2023 12:56 PM

අර්ථයෙන්, ධර්මයෙන් උපදෙස් දෙන්න වෙන්න ඇති. රටත් ඉවරයි, ජාතියත් ඉවරයි, ආගමත් ඉවරයි.

:       0       3

ඇබිත්තියා Sunday, 23 April 2023 03:38 PM

අපේ ගෞරවනීය හාමුදුරුවන්ගේ ශාස්ත්‍රිය දැනුමට, එම බුද්ධියට මගේ උත්තමාචාරය. මම නිහඬවෙමි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සිරි දළදා වන්දනාවේ පෝලිම කෙළවර බලාගන්න ’’ලින්ක් එකක්’’
2025 අප්‍රේල් මස 17 1 0

සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.


ජනපතිත් හෙට දළදා වඳී
2025 අප්‍රේල් මස 17 15 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 24 0

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


‘සිරි දළදා වන්දනා’ ප්‍රදර්ශනයේ සංකීර්ණ වාහන සැළැස්මක්
2025 අප්‍රේල් මස 17 847 1

‘සිරි දළදා වන්දනා -2025’ ප්‍රදර්ශනයේදී බැතිමතුන් පෝලිම් තුනකින් මහමළුව වෙත ඇතුල් කරන බවත් පෝලිම් දෙකක් ක්වීන්ස් හෝටලය ඉදිරියෙන් ද, තවත් පෝලිමක වතුර මල ආ


පොලිසියේදී මියගිය තරුණයාගේ සිරුර 23 ගොඩ ගනියි
2025 අප්‍රේල් මස 17 363 0

වැලිකඩ පොලිසිය බාරයේදි සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් යන තරුණයාගේ මෘත දේහය බදුල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදී ලබන 23 දින ගොඩගෙන විශේෂ ත


තැපැල් ඡන්ද සළකුණු කිරීමේ දින වෙනස් වෙයි
2025 අප්‍රේල් මස 17 210 0

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සළකුණු කිරීමේ දින මෙම මස 24, 25, 28 සහ 29 යන දින ලෙස වෙනස් කළ බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 192 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 359 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1081 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site