IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පොහොට්ටුවෙන් කැඩුණු අයගෙන් වෙනම සන්ධානයක්

(යොහාන් භාසුර)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කළ පිරිස පොහොට්ටුව ප්‍රතික්ෂේප කරන්නේ නම් එයට විකල්ප වැඩපිළිවෙලක් සකස් කර අවසන් බවත් එම පිරිස මේ වන විට සන්ධානයක් සකස් කර ඇති බවත් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉතිරිව සිටින අය ප්‍රතිපත්ති නොව පෞද්ගලික වාසිවලට කටයුතු කරන බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

උඩුගම්පල පිහිටි ප්‍රසන්න රණතුංග මහතාගේ පක්‍ෂ කාර්යාලයේදී පැවැති ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිස්ක්‍රික් බල මණ්ඩලයේදී ඒ මහතා එසේ පැවසීය. 



අදහස් (14)

පොහොට්ටුවෙන් කැඩුණු අයගෙන් වෙනම සන්ධානයක්

ගමේ එකාලා Monday, 05 August 2024 03:00 PM

බයිලා ගැහැව්වාට තමුන් ගැනත්, පවුලේ අයගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.

:       37       85

Kazi Shajahan Monday, 05 August 2024 03:12 PM

සංධානයේ නම දාගන්න. හොර, කප්පම්, කසිප්පු, රත්තරන් සංධානය කියලා...

:       7       49

ජයනාත් Monday, 05 August 2024 03:17 PM

දැන් ඉතිං පාර්ලිමේන්තුවේ කාලය ඉවරයි. වෙනත් මොකක් හරි රස්සාවක් සොයා ගන්න. රට කෑවා ඇති...

:       6       42

PATTA hora Monday, 05 August 2024 03:21 PM

මේ අප්‍රසන්න, කප්පන් ගත්තේ පෞද්ගලික වාසියට නොවෙයි, පොදු ජනතාවගේ උන්නතිය උදෙසා.

:       5       56

අරවින්ද මොනරවිල Monday, 05 August 2024 03:49 PM

ඒ සංධානයට නම දා ගන්න, කප්පම් සංධානය කියලා...!

:       7       59

PATTA hora Monday, 05 August 2024 04:47 PM

ලාංඡනයට "නැට්ට" දාමු. මේක වැඩි දවසක් රැඳෙන්නේ නෑ. මරාගනියි නායකත්වයට...

:       5       33

sugath Monday, 05 August 2024 03:56 PM

ඔය සන්ධනයට "ගෙම්බෝ" කියලා නම දැම්මොත් හොඳයි නේද?

:       6       57

Ruwan R Monday, 05 August 2024 04:38 PM

නිකන් බොරුව ඒපා ලොක්කා. රනිලුයි, පොහොට්ටුවයි එකතුවෙලා ගහන ගේමක් මේක. නිකන් මීඩියා කැම්පේන් විතරයි. රනිල්ට නැති රැල්ලක් මවලා පෙන්නන්න හැදුවාට මිනිස්සු අහු වෙන්නේ නෑ දැන්...!

:       11       39

රනේMonday, 05 August 2024 04:57 PM

ඔයාට හරියටම තේරුණා...

:       3       13

ජනරළ Monday, 05 August 2024 04:48 PM

පේනවා නේද වෙලා තියෙන දේ. ශිෂ්ඨ සම්පන්න, යුක්තිගරුක, අවංක දේශපාලනයක් කළ කෙනෙකුට ඊළඟ මැතිවරණයෙන් දිනුවත්, පැරදුණත් කලබල වෙන්න කාරණයක් නැහැ. තමන් අසාර්ථක වුවත් දූශිතයෙකු නොවේ නම් තමන්ට බය වෙන්න දෙයක් නැහැ... ඡන්දෙන් පස්සේ නිවී සැනසිල්ලේ ගෙදර ගිහින් තමන්ගේ වැඩක් බලා ගත හැකියි. එහෙම තමයි දියුණු රටවල උගත් ශිෂ්ඨ සම්පන්න දේශපාලකයින්ගේ හැටි. ඕන්න මේ ගොල්ලන්ට වෙලා තියෙන දේ. බලයේ ඉන්න කොට කරපු තරමක් දූෂිත අකටයුතු අශිෂ්ට ක්‍රියා නිසා දන්නවා පැරදුනොත් නිතිය ඉදිරියේ මහා විනාශයකට මුහුණ දෙන්න වෙන බව. ඒ හින්දා මෙච්චර කල් පෙන්නන් හිටපු මහා ලොකු මහින්ද ප්‍රතිපත්ති ද මොනවද ජාතිය බල්ලට දාලා එක එකා පස්සේ ගිහින් පිදුරුගස් අලි වලිග වගේ එකී නොකී හැම එකේම එල්ලිලා බලනවා මොන තොවිලේ හරි නටලා පන නල ගැට ගහගන්න. හරියට පස්ස ගිනි ජාලාවක් ඇවිලිලා වගේ මෙලෝ සිහියක් නැතුව දඟලනවා..

:       4       26

AnaMonday, 05 August 2024 05:23 PM

මොවුන්ගේ පස්සේ දුවන මෝඩ අමනයින්ට තේරෙන හොඳම සිංහලෙන් සරලවම ලියලා තියනවා.. ස්තුතියි..!

:       3       16

Sarasi Tuesday, 06 August 2024 10:07 AM

ඇත්ත

:       0       2

de silva Monday, 05 August 2024 06:19 PM

මේ ගොල්ලන්ට වැඩිම වුණොත් ජනාධිපතිවරණයේදී 10-12% හම්බ වේවි., ඒකත් පර්ලිමේන්තු මැතිවරණයේදී හැලෙනවා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු සහ විපක්ෂ යන දෙක ලබන ඡන්දෙදී මාලිමාව සහ සමගි බලවේගේ අතරේ බෙදෙනවා.

:       5       21

Bamunuarachchi Monday, 05 August 2024 09:10 PM

මොවුන්ගේ රටට ඇති ආදරයක් නැත.. මේ අය ආදරේ කරන්නේ ඔවුන්ට ඔවුන්ගේ ඇමැතිකම් රැකගන්න තනතුරු ලබාගන්න රැක ගන්න බලයට එයි කියලා හිතන පක්ෂවලට හේත්තු වෙනවා. ජෙප්පන් ආවත් ඔය ටිකම තමයි සිද්ද වෙන්නේ...

:       5       11

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1072 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 6647 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3642 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 307 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1532 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1641 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28672 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23609 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 128 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 408 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 193 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site