IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පොහොට්ටුවෙන් කවුරු ගියත් ඡන්ද ගෙනියන්න බෑ

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරු ගියත් ඡන්දදායකයන් පක්‍ෂය හැර නොයන බවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හැර කවුරු පක්‍ෂය හැර ගියත් ඔවුන්ට ඡන්ද රැගෙන යා නොහැකි බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (31) පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92 ක් පක්‍ෂයේ තීරණයට විරුද්ධ වී නොමැති බවත් එම පිරිසේ සමහරුන් මෙහෙත් සිටිමින් රඟපෑමක් කරන බවත් ප්‍රනාන්දු මහතා කීය.

කොළඹදී ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තතු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එසේ පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා ළගට ගොස් සියින අයත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පිංතුරය ගහගෙන පාර්ලිමේන්තුවට ආපු අය බව කී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔවුන් ගමට ගොස් මහින්ද මහත්තයා අගමැති කරන්න ප්‍රාදේශීය සභා අපේක්‍ෂකයට ඡන්දය දෙන්න කියපු අය බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මත තිබීම නිසා ජනතාව පක්‍ෂය හැර නොයන බවත් ගිය අය ඡන්ද 200 ක්, 500 ක් හෝ 1000 ක් ගෙනියනු ඇති බවත් ඒ මහතා කීය.

කවුරු ගියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවැටෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු තුනක් තියාගෙන රටක් කළඹන බවත් ඒ මහතා පැවසීය.

අරගලයට ගිය ප්‍රේමදාස මහත්තයව ගහලා එලවද්දී ආෂු කියන ආකාරයට කූඩාරම් 17 ක් ගහපු අරගලයේ පිරිස ඉල්ලූ රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති කළ බවත් බදු අඩු කළ ජනාධිපතිව ගහලා එලවලා බදු වැඩි කරපු කෙනාව ඉල්ලූ බවත් ඔහු සඳහන් කළේය.

පක්‍ෂය හැරදා ගිය පිරිස යෑමට හේතුව කුමක්ද යන්න ජනවතාව දන්නවා බවත් පක්‍ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහයොග්ය දෙන්න තීරණය කළේ නම් ඔවුන් සජබෙට යන බවත් ප්‍රනාන්දු මහතා පැවසීය.

එසේ වූයේ නම් නඩු බේරගන්න ගියේ යැයි පවසන බව කී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ අලුත් ඡන්ද ලක්‍ෂ 15 කට වැඩියෙන් ගතහැකි අපේක්‍ෂකයෙක් එම පක්‍ෂයෙන් ඉදිරිපත් කරන බවත්ය.  



අදහස් (14)

පොහොට්ටුවෙන් කවුරු ගියත් ඡන්ද ගෙනියන්න බෑ

Wasantha jayasingha Wednesday, 31 July 2024 02:55 PM

පනින අය නැවත ගන්නත් එපා... ඔවුන් තමයි රට කන්නේ...

:       3       8

සිල්වා Wednesday, 31 July 2024 02:56 PM

ජොන්ස්ටන් මහත්මයා හරි. ඡන්ද ටික කලින්ම සජබෙටයි මාලිමාවටයි ගිහිල්ලා ඉවරයි.

:       7       19

Suranga Thursday, 01 August 2024 06:05 AM

ඒක තමයි මාත් හිතුවෙ .යන එවුන්ට ගෙන යන්න පොහොට්ටුවන්ට ඡන්ද කොයින්ද කියලා .ඒවා සිල්වා මහත්තෙයා කියපු ආකාරයට ගිහිල්ලා ඉවරයි .දැන් ඉතින් ඉතිරිව තියෙනවා නම් ඒවා කසිප්පු කාරයෝ වෙන්න පුළුවන්. මොළයක් තියෙන එකෙක් වත් පොහොට්ටුවෙ රැදෙන්නෙ නැහැ .ලංකාවෙ දැන් වැඩවසම් ක්‍රමයට අප්පගෙන් පුතාට/ දුවට පාලනය මාරුවට බොහෝ දෙනෙක් කැමති නැහැ

:       0       0

Dharmatileke Wednesday, 31 July 2024 02:58 PM

ගොන් වැඩ කරන කෙනෙක් කතා කරයි..

:       2       20

Third Eye Wednesday, 31 July 2024 03:11 PM

බල්ලා මල දවසට පරපෝෂිත මැක්කන්ට යන ඉරණම ... පව් කියලත් හිතෙනවා. මේ සැරේ නම් බල්ලන්ටයි මැක්කන්ටයි දෙගොල්ලටම කූඩුව ෂුවර්.

:       4       22

Buddika Wednesday, 31 July 2024 03:36 PM

මේ කතාව හරියටම හරි.මන්ත්‍රී කෙනෙක් පක්ශ මාරු කලාම ඒ පස්සෙන් ඡන්ද ටිකත් ගියේ ඉස්සර.ඒත් අද යන්නෙ මන්ත්‍රී විතරයි.අනික ඔය ගියපු අයගෙන් 80%ක් විතරම ඉදිරි මහ මැතිවරණයෙන් ස්තිරවම ගෙදර.

:       3       29

රට වැසියා Wednesday, 31 July 2024 04:30 PM

පො‍‍හොට්ටුවෙන් කවුරු පැනල ගියත් රාජපක්ෂලා ලඟ ඉතුරු වෙන එකම කෙනා මුනන්නැහේ විතරයි!

:       3       21

lalindra Wednesday, 31 July 2024 04:55 PM

ඒක ඇත්ත කලින් තිබුනා කියලා දැන් නැති දෙයක් කොහොම ගෙනියන්නද ?

:       3       12

ගමේ එකාලා Wednesday, 31 July 2024 05:55 PM

කුඩු, බාර් ජොනීටත් අන්තිමට ඉතුරු වෙන්නේ ප්‍රසිද්ධ ගායිකාවයි, සාටකේ අයයි විතරයි...

:       0       12

Ama Wednesday, 31 July 2024 05:56 PM

ඇත්ත දැන් ජනතාව යන්නෙත් නෑ... එන්නෙත් නෑ තීරණය අරන්..

:       1       9

නන්දන පනා-මිලානෝ Wednesday, 31 July 2024 05:58 PM

මහින්ද පස්සෙන් නැට්ට වන වනා ගිය අයට තව ටික දවසකින් උරුම වන්නේ… වැලිකඩ බෝඩිම..

:       4       9

shantha Wednesday, 31 July 2024 06:19 PM

මාලිමාවට ජයවේවා !!! මුළු රටම ජාතික ජනබලවේගයට !!!

:       13       16

ferdi Wednesday, 31 July 2024 11:18 PM

ගෙනියන්න ඇති චන්දයක් නෑ

:       0       0

Upali Thursday, 01 August 2024 04:34 PM

අනේ ජොනී අයියේ මේපාර ඔබලාට සීයෙට දෙකාමාරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 1554 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1342 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2100 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2407 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 567 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1144 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35899 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24112 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 511 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site