IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පොහොට්ටුවෙන් ගමට ’’දස බල සේනාවක්’’

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට එල්ල වන අසත්‍ය චෝදනා වලට පිළිතුරු සැපයීමට සෑම ග්‍රාම සේවා වසමකින්ම දස දෙනෙක් බැගින් තෝරාගෙන " දස බල සේනාවක්" සූදානම් කරන බව පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දසබල සේනා වැඩසටහන යටතේ දිවයින පුරා සියළු ග්‍රාමසේවා වසම්වල සිටින ග්‍රාමීය නායකයින් මුණ ගැසීමට තමා යන බවද නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

කොළඹ  දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් මොරටුවෙන්"දසබල සේනා" වැඩසටහන හෙට (22) ආරම්භ කරන බව කී රාජපක්ෂ මහතා ඉදිරියේදී එන ඕනෑම මැතිවරණයකට පක්ෂය සූදානම් කරවීමත් බිම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව සඳහන් කළේය.

 



අදහස් (45)

පොහොට්ටුවෙන් ගමට ’’දස බල සේනාවක්’’

Kumara Sunday, 21 January 2024 12:25 PM

වරෙව්කෝ සේනාව අරන්. මිනිසුන්ගේ ප්‍රතිචාර බලාගන්න පුළුවන්. දුවන්න ගමේ පාරවල් මදි වෙනවා.

:       0       0

Chandrawathi Sunday, 21 January 2024 12:25 PM

ගෑණුන්ගේ ඉලපත් පාර තමයි කන්න වෙන්නේ...!

:       0       0

Chandana Sunday, 21 January 2024 12:27 PM

වරෙව්. එනකල් තමයි අපිත් බලාගෙන ඉන්නේ.

:       0       0

H. Piyasena Sunday, 21 January 2024 12:31 PM

පොහොට්ටු කුක්කො දහයක් අවශ්‍ය නැහැ එකෙක් දෙදෙන්නෙක් හිටයාම හොදටම ඇති උන්ට පුළුවන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වුනත් විනාශයක් කරන්න එතරම් දුර්ජනයෝ තමයි පොහොට්ටුවෙ ඉන්නෙ තමුන්ගෙ අප්පා 88/89 කලකීදේ තවමත් දන්න මිනිස්සු ඉන්නවා

:       0       0

Pradeep Kumara Sunday, 21 January 2024 12:53 PM

පක්ෂෙට හොඳටම කඩේ යන් අය නම් 10කට වැඩිය වුණත් හොයාගන්න පුළුවන් වෙයි. ඒත් ඉතිං මිනිස්සු රවට්ටන්න නම් තවත් ලෑස්ති වෙන්න එපා. තාත්තලා, බාප්පලා ගැන විතරක් නෙමෙයි පුතාලා ගැනත් රටම දන්නවා. රෙද්දක් ඇඳගෙනද එන්න හිතාගෙන ඉන්නේ?

:       0       0

sakunthala Sunday, 21 January 2024 12:54 PM

කිරිපුතේ ලියලා තියාගන්න ආයේ සාටකයෝ මේ රටේ බලයට එන්නේ නැහැ මේ කපේට... අපිට තවම මතකයි නිල්බලකාය. එනිසා බොරුවට දඟලන්නේ නැතිව පැත්තකට වෙලා ඉන්න. හම්බන්තොට තවමත් බත් කන හරක් හිටියෝත් ඔයාට ලබන පාරත් පාර්ලිමේන්තු එන්න පුළුවන් වේවි...!

:       0       1

Dharmatileke Sunday, 21 January 2024 01:15 PM

පොහොට්ටුව ඉවරයි. දසබල නෙවෙයි, ඡන්ද 10000ක් වත් හම්බවෙන්නේ නෑ.. රට බංකොළොත් කරපු ‘‘නිර්මාතෘ වරයෝ‘‘...

:       0       2

Shantha - Qatar Sunday, 21 January 2024 01:20 PM

තාමත් මේ මිනිස්සුන්ගේ ලැජ්ජාව අයින් වෙලා නැද්ද ?

:       0       2

Nimal Sunday, 21 January 2024 01:31 PM

දස බල හොරකම ,වංචාව ,දූෂණය ,නාස්තිය ,පවුල්වාදය,කාර් රේස් පැදීම ,රොකට් යැවීම ,මිනීමැරීම ,ණය ගැනීම ,රට බංකොලොත් කිරීම

:       0       2

පිටිගල මිලානෝ Sunday, 21 January 2024 01:34 PM

පුලුවන් නම් ගමට ඇවිල්ලා පෙන්නන්න.

:       0       2

නන්දන පනා මිලානෝ Sunday, 21 January 2024 01:43 PM

මේ අවුරුද්ද අවසානයේ කපුටාස් මයිනාස් ඇතුලු දසබල සේනාවම හිරේ...

:       0       4

duminda Sunday, 21 January 2024 01:48 PM

දස මහා යෝධයින් එව්වත් වැඩක් නෑ කිරිපුතේ....

:       0       2

fairoos Sunday, 21 January 2024 01:49 PM

බයියන් 10 දෙනෙක් හොයාගන්න අමාරුයි... දැන්නම්...!

:       0       2

Rwn Sunday, 21 January 2024 01:55 PM

ගමටම දහදෙනක් විතර තමයි දැන් ඉන්නේ උබලට

:       0       3

Nimal Sunday, 21 January 2024 01:59 PM

මේ කාලකන්නින්ට ගමට එන්න බැරි නිසා යොදා ගෙන තිබෙන උප්පරවැට්ටියක් .ඕනෙම එකෙක් ආපුදෙන්කෝ අපි හොඳ හැටි සලකන්න

:       0       2

චින්තනයේ දෙවැනි පෙරලිය Sunday, 21 January 2024 02:15 PM

පොහොට්ටුව කියන්නෙම මැරයින්ගේ පක්ෂයක් කියලා වරින්වර කියන්න බැහැ .මෙහෙම කලොත් ඉතින් අනෙක් පාක්ෂිකයන්ට නිදහසේ ඉන්න ලැබෙන්නේ නැහැ .එවුන් මැරබලය උපරිමයෙන් යොදාගෙන ජනතාව පීඩාවට පත්කරාවි .යම් විදියකින් මුන්දැ කියන ආකාරයට කටයුතු සිදුවුනොත් රටේ අරාජික තත්වයක් ඇතිවීම වලක්වන්න බැහැ මුගේ එවුන්ට තියෙන්නෙ ගරිල්ලා පහරදීම තමයි ලාමොළයා මෙහෙම හමුදාවක් හැදුවොත් සියලු දෙනාම එකතුවෙලා මාළිමාව ඉහළින්ම ජයග්‍රහණය කරවමු

:       0       5

likil Sunday, 21 January 2024 02:20 PM

ඔයාගේ දසබල සේනාවට දසවද දීලා තමයි එළවන්නේ. රට විනාශ කරපු හැතිකරේට...

:       0       3

Gulliver Sunday, 21 January 2024 02:37 PM

මහජන මුදල් කොල්ලකාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්.

:       0       1

NAMAL Sunday, 21 January 2024 02:37 PM

වල් වහල් මෝඩ හැත්ත තොපිලව විශ්වාස කලාට තොපිලගේ හෘදශාක්ෂිය සහා දෙවියන් දන්නවා සත්‍ය . අනිවාරෙන් කර්මය පඩිසන් දෙනවාමයි තොපිලට . කල කල දේ පල පල දේ .

:       0       3

Rata Perata Sunday, 21 January 2024 02:50 PM

එවපන්කෝ ඔය සේනාව ගමට .අපි ගමේ සියඹලා සේනාවක් සූදානම් කරගෙන ඉන්නේ ආවම සලකන්න

:       0       2

ගමේ එකාලා Sunday, 21 January 2024 03:04 PM

ඔය කියන සේනාව පිහිටුවන්ඩ ගමට එනකම් අපිත් බලාගෙන ඉන්නේ,හොන්දට සළකන්ඩ. හොර පෙරකදෝරුවා හිතාගෙන ඉන්නේ ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත පොහොට්ටුවෙ උන්ට ජනතාව රැවටෙයි කියලා ?

:       0       3

ගැමුණු Sunday, 21 January 2024 03:40 PM

දසබල සේනාවක් මදිවෙයි....

:       0       2

ප්‍රියා Sunday, 21 January 2024 04:00 PM

දස බලු සේනා යකාගේ හැටියට විමානේ...

:       0       2

සුදු ඇඳගෙන කලු ඇවිදින් Sunday, 21 January 2024 04:15 PM

"දේශපාලනයේදී සැබෑ සතුරෝ හෝ සැබෑ මිතුරෝ නොමැත."

:       1       0

saki Sunday, 21 January 2024 04:58 PM

ගහලා පන්නමු

:       0       1

භද්‍රානි Sunday, 21 January 2024 05:27 PM

නුදුරු අනාගතයේදීම දේශපාලන කුනුකූඩයට වැටීමට නියමිත පුද්ගලයෙක්. පියාගේ ගතිගුනවලින් මොහුට පිහිටලා තියෙන්නේ කපටිකමයි උද්දච්චකමයි විතරයි.

:       1       2

අබරන් මාමා Sunday, 21 January 2024 06:35 PM

ඔය නම වෙනස් කරලා " මාර සේනාවක් " හෝ " චවුර සේනාවක් " වශයෙන් වෙනස් විය යුතුයි. නාමල් නාම්බෝ ,ඔය දසබල සේනාව කියන මාක් එක පච්චා කොටාගනින් උඹේ *කේ.

:       0       3

ranjith - galle Sunday, 21 January 2024 06:38 PM

අපේ ගමට ආවොත් කකුල් දෙක කඩනවා, හොර පුත්තරයා.

:       0       3

රාලහාමි Sunday, 21 January 2024 06:42 PM

මේකට ඔල්මොරොන්දන්ද ? රට හොරාකාපු ,මිනි මරපු න්කෙල්ලෝ දුෂණය කරපු ,කුඩු බෙදපු..යක්ෂයෝ.වරෙල්ලා වරෙල්ලා අපි ලැහැස්තියි..දක්කානේද පෙරේදා සනත් නිශාන්තව දනගස්සලා තිබුන හැටි ?

:       0       2

chinthaka Sunday, 21 January 2024 06:46 PM

අපේ ගමේ ග්‍රාමසේවක මහත්තයා බලාගෙන ඉන්නේ තමුසෙලා එනකම්,අනිවාර්යයෙන්ම ඔය බෙල්ලේ දාගෙන ඉන්න සාටකයෙන් අමුඩයක් ගස්සලා ,ගම පුරාම ඇදගෙන යනවා.අන්තිමට උතුරු කොරියාවේ කළා වගේ ගමේ බල්ලන්ට කන්න දානවා.

:       0       1

Ramani Sunday, 21 January 2024 06:47 PM

තමුසෙලාට අපේ ගම තහනම් ,අපේ ගමේ ඔක්කොම මාලිමාවට !!!

:       0       4

Gihan Sunday, 21 January 2024 07:24 PM

වරෙන් අම්මා... වරෙන්.අපි කාලයක් බලාගෙන උන්නේ.තාත්තයි බප්පිලා දෙන්නයි ...උන්ගේ ගෝලබාල කටු කන ඇට්ටරයෝ ටිකත් එක්කගෙන එන්න අමතක කරන්න එපා.අපේ ගමේ ඉන්න මිනි කන බල්ලෝ මේ දවස්වල බඩගින්නේ තියලා තියෙන්නේ.දඩයම එනකම් උන් කෙල පෙර පෙරා බලාගෙන ඉන්නේ.

:       0       2

Lalla Sunday, 21 January 2024 07:31 PM

දහ බලු සේනාවක් වෙන්න ඕන. නිල් බලකාය එක්ක හිටිය රස්තියාදුකාරයෝ කණ්ඩායම ...

:       0       4

Amal Sunday, 21 January 2024 08:26 PM

දස බල නෙමෙයි, දහස් බල දැම්මත් ගිය නුවණ මොකා දාලවත් අද්දන්න බෑ, බෑමයි !!!

:       0       2

නිහාල් Monday, 22 January 2024 01:05 AM

චෝදනා වලට උත්තර දෙන්න තියා මෙදා පාර හොරෙන් ඡන්දෙ දෙන්න වත් 10ක් හොයාගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්.

:       0       2

Sahara perera Monday, 22 January 2024 02:02 AM

දස බල සේනාව, ඔහේගේ ගෙදරින් පටන් ගන්නවා... ඔහෙලට... මේ සියල්ල පහළ වුණේ කොහොමද කියලා මුලින්ම සමීක්ෂණය කරන්න.

:       0       2

සෙනෙවිරත්න Monday, 22 January 2024 05:25 AM

ගමේ අය දැන්මම දන්නව ඔය දශබල සේනාවට පත්කරන අය, සේරම තමන්ටත් තමන්ගෙ පවුලෙ සහ හිතවතුන් අතර බෙදාගනිපු උන් කොහොමද පොහොට්ටුවෙ ගුණ වයන්නෙ ජනතාව ඉස්සරහ,? බැසිල් ගහගනිපු සල්ලි වලින් සොච්චමක් ඔවට වියදම් කරනව ඇති, මොනව කිව්වත් රාජපක්ෂල පිලිගන්න සූදානම් වෙන්න එපා, පවුල් දේශපාලනය නතර කරමු. පුතා ඔය අලුතින් නාඩගමක් නටනව, ගහල පන්නන්න.

:       0       2

Janaka Monday, 22 January 2024 06:20 AM

කොමිස් කාරයින් ටික... වරෙල්ලා ගමට පැන්ඩෝරා පේපර්ස් ටිකත් අරන්... දන්නෙම නෑ හොරාකාපු විදිහ. තොත්ත බබාලා. ඔබලාට මේ පාර ඇපත් නෑ... බලාගනිල්ලා...!

:       0       2

Perera Monday, 22 January 2024 06:27 AM

මේ අයගේ කොහොමත් ඉන්නේ දසයෝ තමයි. දුටුතැන එළවා දැමිය යුතුයි.

:       0       3

විජිත් Monday, 22 January 2024 07:51 AM

"නෑ මොලයා " කියන දේවල් සීරියස් ගන්න එපා. මිනිහා ගාව දසබලසේනාවක් නැහැ.ඉන්නේ තන්හා රති රගා කියන මාර සේනාවන් පමණයි.තාත්තා හෙවත් නාකි හොර මයිනා රටේ ලොක්කාවෙලා හිටපු කාලේ තන්හා නිසා රටේ සල්ලි හොරකම් කළා ,මදි නොකියන්නම.රති නිසා රටේ කෙල්ලෝ සියගණනක් දුෂනයකලා .රගා නිසා රටේ මිනිසුන් හිප්නොටයිස් වෙනවිදිහේ රංගනයක් මවා පෑවා.මිනිස්සු රැවටුනා.හැබැයි..මේපාර ඔය මාරසේනාව නොවෙයි මහා "මාර තාත්තාව" එක්කන් ආවත් ගමේදී ගුටි කන්න වෙනවා වෙනවාමයි. නෑ මොලයෝ, කැමතිද සම්බෝලවෙන්න මහපාරේදීම ? අපේ පැත්තට ආවොත් ,ඔය සාටකයෙන් අමුඩයක් ගස්සලා මහපාරේ දනගස්සලා තියනවා තියනවාමයි.

:       0       4

NAMAL Monday, 22 January 2024 09:24 AM

වල් වහල් මෝඩ හැත්ත, ඔබලාව විශ්වාස කළාට හෘදශාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍යය. අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි... කළකළ දේ පල පල දේ...

:       0       2

NAMAL Monday, 22 January 2024 09:24 AM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාපවේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා!

:       0       3

Jayasekara Monday, 22 January 2024 12:27 PM

අම්මෝ.. මෙන්න වැඩ.

:       0       0

Cham Monday, 22 January 2024 03:55 PM

ස්වභ‍ාවධර්මය විසින් හැමෝටම පිළිතුරු දෙනවා අනිවාර්යෙන්ම...!

:       0       1

Nimal R Monday, 22 January 2024 04:27 PM

හොරාකාපු සල්ලි වලින් ගමේ මගුල් අටවන්න එනකොට මොහුට බූ මටුළු වලින් ගහලා එළවන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 208 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1230 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2422 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2683 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6952 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site