IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


‘පහසු ඇඳුම’ චක්‍රලේඛය ගුරුවරුන්ට අදාල නෑ

(යොහාන් භාසුර)

රජයේ කාර්යාලවල සේවයට වාර්තා කිරීමේදී පහසු ඇඳුමකින් සේවයට වාර්තා කිරීමට අනුමැතිය දෙමින් නිකුත් කළ චක්‍රලේඛය පාසල් ගුරුවරුන්ට අදාල නොවන බවත් පාසල් ගුරුවරුන්ගේ ඇදුම් අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළ යුතු බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතා පවසයි.

පාසල් රාජ්‍ය කාර්යාල ලෙස සැළකිය නොහැකි බවත් වෙනත් සේවාවල රාජ්‍ය සේවකයන් එය අදාල කරගැනීම ආචාර ධම්රවලට පටහැනි බවත් මායාදුන්නේ මහතා වැඩි දුරටත් කීය.



අදහස් (7)

‘පහසු ඇඳුම’ චක්‍රලේඛය ගුරුවරුන්ට අදාල නෑ

යෝගා Tuesday, 22 November 2022 01:15 PM

දැන් කාලේ ටීචර්ලා සර්ලා ආචාර ධර්ම සතේකට මායිම් කරන්නේ නෑ. ලඟදිම ගෝලයෝ රිටන් එක දෙන්න පටන් ගත්තාම තේරෙයි

:       5       5

Sisira Tuesday, 22 November 2022 01:33 PM

ලංකාවේ සියලුම දේශපාලකයන්ට සදාචාරයක් නැත. ඒ ගැන සිතන්න.

:       2       8

Ali mangala Tuesday, 22 November 2022 02:27 PM

දෙශපලකයා යනු ජනතාවගේ ප්‍රත්‍රිබිම්බය බව කරුනාවෙන් සලකන්න

:       0       0

චන්දන Tuesday, 22 November 2022 03:21 PM

චක්‍ර ලේඛ නිකුත් කරන්නේ කවුද . ගුරුවරු රාජ්‍ය සේවකයන් නොවෙයි ද රාජ්‍ය පරිපාලන ලේකම්වරයා ට චක්‍ර ලේඛ හරියට නිකුත් කරන්න බැහැ .

:       0       2

ස්ටැන්ලි Tuesday, 22 November 2022 06:14 PM

පත්වීම් ලිපියේ රාජ්‍ය පරිපාලන හා මුදල් රෙගුලාසිත් ඒවා සම්බන්ධයෙන් වරින්වර නිකුත්කරන චක්‍රලේඛ අනුගමනය කලයුතුය කියලා තිබුනත් අවාසිදායක වෙලාවෙ අපිට ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි අදාල නැහැ කියන ගුරුවරු තමන්ට වාසියක් ගන්න ඒවා අදාලයි කියන්නෙ කන්න ඕන වුනාම කබරගොයා තලගොයා වෙනවා වගෙයි

:       0       0

ජෝශප් ස්ටාලින් Tuesday, 22 November 2022 03:24 PM

ගුරු ගෞරවය කන්නද? මගේ එකවුන්ට් එකට පිටරටින් සල්ලි එන්නේ ගුරුවරියන්ගේ කකුල් පේන්න ඇන්දාම. එතකොට ළමයි ගුරුවරියන් ගැන හිතලා ස්වයං වින්දනයේ යෙදෙනවා.මම ඊළගට කරන්නේ පාසැල් ඇතුලේ. ගුරුවරුන්ට්ටට මත්පැන් බොන්න , විනෝද වෙන්න Free zone ඇති කර එක. උලපනේ හාමදුරුවොත් , ජයසිංහ මලයායි හියානම් මට හහොඳටම ඇති. පිරිමි ළමයින්ට ත්‍රිකෝටා ඇන්දලා කෙල්ලන්ට කළවා පේන්න ඇන්දාම කොච්චර ලස්සනද?

:       0       3

BamunuarachchiWednesday, 23 November 2022 09:26 AM

මේ ජෝසප් ස්ටාලින් කවුද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 390 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 465 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 539 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 83 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 366 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1377 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 435 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site