(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දිවයින පුරා පළාත් පාසල් වල ගුරුවරුන් 8000කගේ ඌනතාවයක් තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
ගුරු පුරප්පාඩු 22,000 ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබෙන බවද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.
මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී විජේරත්න මහත්මිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කීය.
ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම ලබන බ්‍රහස්පතින්දා(21) සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
නොබෝදා පැවැති පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුරු නියෝගය නිකුත් කළේය.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පත
මීගමුව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන්ගේ රථවාහන වව්චර්පත් 13 ක් ව්‍යාජ ලෙස අත්සන් යොදා රුපියල් 192,400 ක් වංචා කළ බව කියන මීගමුව පොලිසියේ පාලන අංශයේ ස්ථානා
අමාත්‍යාංශ තුනක් ජනාධිපති අනුර දිසානායක මහතා යටතට පත් කරගෙන තිබේ.
දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පළාත් පාසල් වල ගුරු ඌනතා 8000 ක්
P.g.p thilak Wednesday, 08 June 2022 11:15 AM
තවත් පාඩම් ඉගෙන ගත්තු බවක් පෙනෙන්නට නෑ!!! රජයේ සේවය... රජයේ සේවය... රටම බංකොළොත්..!!! ඕක බොරු අධ්‍යාපන ක්‍රමයක්...!!!
ravin Wednesday, 08 June 2022 11:39 AM
කිකිළි කෙකර ගාන්නේ බිත්තරේ දාන්නයි කියලා කවුරුත් දන්නවා. මෙයා පරණ පුරුදු වැඩේ පටන් ගන්නයි යන්නේ.. මේ පාර ගණන් හිලව් කොහොමද? ගියපාර ඔය ඇමැතිකම දරද්දී තිබුණු ගණන්මද? නැතිනම් උද්දමනය බලපාලාද?
යෝගා Wednesday, 08 June 2022 11:42 AM
රජයේ ආයතනවල අතිරික්ත අය පුහුණුවක් දීලා ගුරු සේවයට දාන්න බැරිද?
ana Wednesday, 08 June 2022 12:49 PM
තවත් සමහර පාසල්වල අතිරික්ත ගුරුවරුන්ද දහ,දොළොස් දහසක් ඇති බව නොකියන්නේ ඇයි?