IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


’’පළාත් සීමා අවභාවිතා කරනු එපා’’

(සුජිත් හේවාජුලිගේ)

පවතින කොවිඩ්  අවදානම සැලකිල්ලට ගෙන පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කරන  බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික  ක්‍රියාන්විත  මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති  ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා  පැවසීය.

රැකියා සඳහා පැමිණීමට  පළාත් අතර සංචරණ සීමා කිසියම් ලිහිල්   කිරීමක් කර ඇතත් එම සහනය අවභාවිතා නොකරන්නැයි  සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.

පවතින තත්වය අනුව සෞඛ්‍ය ආරක්ෂක  ලෙස කටයුතු කිරීමට පොලිසිය කියන තුරු  සිටීමට අවශ්‍ය නැතැයිද  යුද හමුදාපතිවරයා කීවේය 



අදහස් (8)

’’පළාත් සීමා අවභාවිතා කරනු එපා’’

මහසෙන් Saturday, 07 August 2021 01:10 PM

ප්‍රායෝගික දෙයක් කතා කරන්න මහත්තයෝ. හත් පොලේ ගාගෙන මිනිසුන්ටම හැම මගුලම පටවන්න එපා. බිලි පූජාව තව මදි නේද?

:       3       150

Karu Saturday, 07 August 2021 01:56 PM

ඔබතුමාගේ දූරදර්ශි ක්‍රියාමාර්ග නිසා තමයි ලංකාවේ කෝවිඩ් හොඳට පාලනය වෙලා තියෙන්නේ ඔබතුමාට ගොඩක් පින්..., ඔබතුමා දෙවියෙකි.

:       107       4

Sri Lanka Saturday, 07 August 2021 04:05 PM

කොරෝන වෙනුවෙන් මොනාද නොකළේ ,අලුතින් නීති හැදුවා ,රට වහලා මිනිසුන් හිඟා කන තැනටම පත් කළා .තවම කවුරුවත් තේරුම් අරන් නෑ කොරෝනා කියන්නේ මොකද්ද කියලා .කොරෝන කියන්නේ සෙම ,උන ඇතුළු ලෙඩ වලට .ඔය ලෙඩ එදත් තිබුනා .මේක කවදාවත් ඉවර වෙන්නේනෑ ස්තුතියි

:       3       26

ranjith Saturday, 07 August 2021 09:12 PM

මහත්තයෝ පළාත් සීමා නෙවෙයි... ගෙදරින් එළියට ගියත් මේ අවදානම දැන් තියෙනවා. සමහර පළාත්වල කොරෝනා නැතිනම් මේක හරි... මේ කතා කියන එක තේරුමක් තියේද කියලා හිතලා බලන්න...

:       0       25

Lalith M Saturday, 07 August 2021 10:27 PM

හමුදා ක්‍රියාකාරීත්වය අගයනවා වගේම ඔබගේ සීමාව පසුකර නොයන ලෙස ගරුත්වයෙන් ඉල්ලනවා. මෙය සෞඛ්‍ය අංශ සහ රජය එකතුව විසඳන්න ඕන. ඔබට කල හැක්කේ එයට උදව් දීම. එය දැනටම මහ ඉහලින් කරනවා.

:       1       3

hesa Sunday, 08 August 2021 12:19 AM

මේ ලංකාවට පමණක් නෙවේ..සෙම, උණ ("කොරෝනා නමින් වසංගතයක් ") බවට ලොවම ගිල ගෙන දැන් අවසන්.. උණ සෙම්ප්‍රතිශ්‍යාව සැදීමට ඉඩ නොදී, හැකි අයුරින් උනු වතුරම, ඉඟුරු කොත්ත මල්ලි උනුවට පානය, (centigrade 70° උෂ්ණත්වයෙන් ) දිනකට දෙවරක්වත් වාෂ්ප අල්ලා පරිස්සම් වෙන්න.. කරුණාකර කිසිම කෙනෙකුට වැරැද්ද පටවන්න එපා..පපුවෙ සෙම වැඩි වූවාය කියා බය වෙන්න අවශ්‍ය නැහැ..සෙම්ප්‍රතිශ්‍යාව හැදුනය..කියල පුලුවන් තරම් ගෙදරම ඉන්න..සති 2ක් 3ක් එසේ හිටියොත් තමන් ඇතුළු පවුලේ අයත්, ගමේ අයත්, තව තවත් හැමෝම ගොඩ..මුළු ලෝකයේ සියලුම දෙනා සුවපත් වේවා! බුදුසරණයි!

:       14       1

de silva Sunday, 08 August 2021 11:36 AM

මොන පළාත් සීමාද සර් .ඒවා අස්කරලා දින කීපයක් වෙනවා .ෆ්‍රෙඩී සිල්වා හිටියනම් උඩ පැන පැන හිනා වෙනවා

:       0       3

fairoos Sunday, 08 August 2021 02:12 PM

නන්දසේනත් එක්ක එකතුවෙලා මෙතුමත් අනාගන්නවා.

:       0       6

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 449 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 750 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 1752 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 2513 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 545 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 450 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 40 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 435 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1364 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site