(ශෘන්ත රත්නායක)
කොරෝනා වයිරසය වැළඳී පූර්ණ සුවය ලැබූ පළමු ශ්‍රී ලාංකික රෝගියා අද(23) පෙරවරුවේ අංගොඩ අයි.ඩී.එච් උණ රෝහලෙන් පිටව ගියේය.
රෝහලෙන් පිටව යාමට පෙර රෝහල් අධ්‍යක්ෂක මණ්ඩලය සමඟ ඔහු ඡායාරූප කිහිපයකට පෙනී සිටි අයුරු ඉහත දැක්වේ.
E8 වීසා ක්‍රමවේදය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
අම්පාර මහඔය පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේ අද(26 )උදෑසන පාලමක් කැඩී සම්පූර්ණයෙන්ම ගිලා බැසීම හේතුවෙන් එහි ගමනාගමන කටයුතු
පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දේශීය වෙළෙඳ පොළේ නාඩු සහල් හිඟය සහ සහල් මිල පාලනය කිරීම පිණිස සහල් ආනයනය කිරීම සඳහා කැබිනට අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබි
හැඩ ඔය ද්‍රෝණියට ඉදිරි පැය 48 තුළ ගංවතුර අවදානමක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පළමු ආසාදිතයා පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි
BEMMULLE KAROLIS Monday, 23 March 2020 02:19 PM
සුවය ලැබූ අයට හාදු ෙදන්න කවුරුත් නැද්ද?
Raveendra Monday, 23 March 2020 02:33 PM
තම යුතුකම් වගකීම් නිසිලෙස ඉටුකළ සහ කරමින් සිටින සියලුම නිලධාරීන්ට යහපතක්ම වේවා !!!
විජිත් Monday, 23 March 2020 02:35 PM
ඉතාම සතුටුයි..!!!
සමන් - ඕමානය Monday, 23 March 2020 03:09 PM
රෝගීන් සඳහා ඇප කැප වී කටයුතු කරන රෝහල් කාර්ය මණ්ඩලයට අපගේ උපරිම උපහාරය! අනෙකුත් සෑම කොරෝනා රෝගීන් ද මෙවන් ආකාරයට සම්පූර්ණ සුවය ලැබේවායි ඉත සිතින්, ත්‍රිවිධ රත්නයේ පිහිට පතමින් ප්‍රාර්ථනා කරමි. ඔවුන් සියලු දෙන නිදුක් නිරෝගී වේවා!