(මහින්ද නිශ්ශංක)
ඉන්දියාවෙන් ඈනවූම් කළ ලුණු මෙට්‍රික් ටොන් 1485 ක් අද (27) දිවයිනට පැමිණි බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
පළමු ලුණු තොගය ලෙස මෙට්‍රික් ටොන් 4050 ක් රැගෙන එන බවට සංස්ථාව ඊයේ (26) ප්‍රකාශ කර තිබුණත් අද මෙරටට රැගෙන විත් ඇත්තේ මෙට්‍රික් ටොන් 1485 ක ලුණු තොගයක් බව වාර්තාවේ.
රටේ පවතින ලුණු හිගයට විසදුමක් වශයෙන් පෙබරවාරි 28 දක්වා ලුණු ගෙන්වීමට රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබා දී තිබේ.
උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දීම සඳහා කෙටි සහන කාලයක් ලබාදීමට කටයුතු කර ඇතැයි ජනාධිපති ජනාධිපති
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පළමු ලුණු තොගය දිවයිනට
karolis Monday, 27 January 2025 03:00 PM
ආවේ නම් හාල් ඇටයක් පිටරටින් ගේන්නේ නෑ කියල කයිවාරු ගහල. ලුණුත් ගෙන්න උනා අන්තිමට
AslamTuesday, 28 January 2025 08:53 AM
ඔබ සම්පූර්ණයෙන්ම නිවැරදියි මිනිස්සු විදියට අපි හැමදාමත් පැරදුනේ දේශපාලකයන්ට!!!
චිරන්ත Monday, 27 January 2025 03:03 PM
කැදටිකක් බොන්න කැකුලු හාල් ටිකක් සොයාගන්නවත් නැති එකේ දැන් ඉතින් ලුනු කැද ටිකක් හරි බොන්න පුලුවන් වේවි ජයවේවා
පිටිගල මිලානෝ Monday, 27 January 2025 06:58 PM
හම්බන්තොට, මන්නාරං ලේවායන් වලට මොකද වුනේ….?
Nimal Tuesday, 28 January 2025 04:26 AM
මන්නාරමේ නොවෙයි පුත්තලමේ කිව්වොත් නිවැරදියි.ඒවායේ හිටියෙ මාලුමාමට හිතවත් අය නොවෙයිනේ ඉතින් එහෙම පිරිසක් සොයාගන්න තුරු වසාදැම්මා.රටින් ගෙනාවම කොමිස් ලැබෙනවා රේගුවට ආදායමක් ගන්නත් පුළුවන් වේවි
Lucky M USA Tuesday, 28 January 2025 01:21 AM
ලැජ්ජයි ! මෙය දිවයිනක් සහ රට වටා ඇත්තේ ලවණ ජලයයි! අපි ලෝකය පුරා ලුණු අපනයනය කළ යුතුයි! කාබනික ලුණු සහ සාමාන්‍ය ලුණු රටට විශාල ආදායමක් .ශි ශි ශී
Dobi Tuesday, 28 January 2025 02:08 AM
ලුණු සෞඛ්‍යයට ඉතා අගුනයි . ඒක හින්දා නොකා ඉන්න තරමට තමයි හොඳ .මීට ලොන්ඩරි ජෙබයියෙක්
Asanga Tuesday, 28 January 2025 09:56 AM
මේක වෙනත් රජයකින් කරානම් මුන්ට පාරවල් මදි උඩ පනින්න. ලැජ්ජ වෙන්න ඕනා.