(රංජන් කස්තුරි)
රජයේ පාසල්වල 2023 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළේය.
ඒ අනුව 2023 වසරේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් ජුලි මස 16 වැනිදිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් විදුහල්පතිවරුන් වෙත යැවිය යුතු බව එම චක්‍රලේඛයේ සඳහන් වේ.
මෙවර පළමු ශ්‍රේණියට සමාන්තර පන්තියකට සිසුන් 40ක් ඇතුළත් කර ගත හැකි අතර ඉන් සිසුන් 35ක් සම්මුඛපරික්ෂනයෙන් තොරාගත යුතු බව ද එහි සඳහන් වේ.
ක්‍රියාන්විත රාජකාරීවල නිරත නිලධාරීන්ගේ දරුවන් 5 බැගින් සමාන්තර පන්තිවරලට ඇතුළත් කළ හැකි බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.
2023 වසරේ ජනවාරි මස 31 වැනි දිනට වයස අවුරුදු 5 සම්පූර්ණ වූ දරුවන් පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා සුදුසුකම් ලබන බව ද එහි සඳහන් වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පළමු ශ්‍රේණියට සිසුන් ගන්න චක්‍රලේඛය එළියට