(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ කාලය තවත් දීර්ඝ කිරීමට හැකියාව තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ද පැවසීය.
පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කීය.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:-
"පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ කාලය දිගු කිරීමට හැකියාව තිබෙනවා ද? බොහෝ දෙනෙක් මට කතා කර මේ කාරණය ඇසුවා"
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පළමු ශ්‍රේණියට සිසුන් ගැනීමේ කාලය තවත් දිගු කළ හැකියි
Sakala Guru Monday, 04 July 2022 12:18 PM
ඇමැතිතුමෝ පළමු වසරේ විතරක් නොවෙයි, දැනට අධ්‍යාපන කටයුතුවල යෙදී සිටින සියලු දරුවන්ගේ උප්පැන්න සහතිකවල උපන් දිනය අවුරුදු පහක්වත් පස්සට දාන්න බැරිද? මෙගේ දරුවෙක් රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළත් වුණේ 2017දී තවමත් සාමාන්‍ය උපාධිය ගන්න බැරිවුණා.. සමහර ඒවාට ගිය අයනම් උපාධිය අරගෙන රැකියා කරනවලු.. මෙහෙම හැම එකක්ම ප්‍රමාද වුණාම රටේ දියුණුවක් ඇතිකරන්නේ කොහොමද? 2019 සිටම පළමු ශ්‍රේණියේ දරුවන්ට ඉගෙනුම නැහැ. එනිසා කොහොම හරි 2016 උසස් පෙළ සිටි දරුවන්ගේ සිට ඉන් පස්සේ අධ්‍යාපනයට යොමුවූ සියලු දරුවන්ගේ උපන් දිනය අවුරුදු පහක් පස්සට දැමීමට කටයුතු කරන්න..
sharm warn Monday, 04 July 2022 01:22 PM
ඇත්තටම මෙයාලට තේරෙන්නේ නැද්ද කාලය දික්කළා කියලා... දරුවන්ගේ අධ්‍යාපනය සම්පූර්ණ වෙන්නේ නැහැ කියලා. මහලොකු උගතෙක්. මේ වගේ ආත්මාර්ථකාමීන් පාර්ලිමේන්තුවේ මිසක් එළියේ නම් හොයාගන්න බැරි වෙයි. මෙයත් එක්කද රටේ අධ්‍යාපනය නගා සිටුවන්න හිතන් ඉන්නේ..?
ganegoda Monday, 04 July 2022 03:04 PM
මූණ දැක්කහම බඩ දඟලනව