IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පිළියන්දල කලබල කළ ශ්‍රීලනීප ප්‍රා මන්ත්‍රි අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිළියන්දල පොලිස් වසම තුළ දී ඉකුත් මැයි නම වෙනි දින කලහාකාරී සිද්ධීන් 6කට සම්බන්ධව සිටි බවට විමර්ශනවලදී අනාවරණය වූ කැස්බෑව නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීවරයකු  අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය සඳහන් කරයි

සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසියට කැඳවීමෙන් අනතුරුව බව පොලිස් නිලධාරීයෙක් පැවසීය

සැකකාර නාගරික මන්ත්‍රීවරයා තවත් පිරිසක් සමඟ එකතු වී කැස්බෑව නගරාධිපති ලක්ෂ්මන් පෙරේරා මහතාගේ මැයි 9 වැනි  දින  නිවසට පහරදී අලහාභානි කර ගිනි තැබීම, ඔහුගේ ඥාති සහෝදරියගේ නිවසට අලාභ හානි කර ගිනි තබා විනාශ කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ සහෝදරයා වන බුද්ධදාස ලොකුගේ මහතාගේ නිවසට අලාභානි කර ගිනි තබා විනාශ කිරීම, කැස්බෑව නාගරික මන්ත්‍රී ෂර්ලි ජාඇලගේ මහතාගේ නිවසට පහර දී අලාභානි කිරීම, පිළියන්දලදී සහ ජාලියගොඩ බස්රථ 2 කට පහරදී අලාභානි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

ආධාර අනුබලදීම කුමන්ත්‍රණය කිරීම පහරදීම,ගිනි තබා දේපළවලට අලාභානි කිරීම ආදී චෝදනා රැසක් යටතේ නාගරික මන්ත්‍රීවරයා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

 



අදහස් (1)

පිළියන්දල කලබල කළ ශ්‍රීලනීප ප්‍රා මන්ත්‍රි අල්ලයි

අමා Tuesday, 23 August 2022 09:45 AM

දැන් නීතිඥවරුන් බුරුතු පිටින් ඇවිත්,අත්පුඩි ගහල පිලිගනියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2089 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 494 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 998 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5564 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 733 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4440 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site