දිවයින පුරා සංචරණ සීමා පැනවීමත් සමග කොළඹ කොටුව අවට ජිවත් වන යාචකයන්ට කුසට ආහාරක් ඉල්ලා ගැනීමට කිසිවකුත් නැත.
පොලිසිය මෙන්ම ඇතැම් පිරිස් පිසූ ආහාර ලබා දීමට කටයුතු කළත් තවත් පිරිසකට එසේ ලැබෙන්නේ නැත.
කෑමට යමක් ඉල්ලා ගැනීමට නොමැති වීම හේතුවෙන් යාචකයන් පිරිසක් එක්ව තම කුසගිනි නිවා ගැනීම සදහා කොලබ කොටුව ගාබෝස් විදියේ ආහාරයක් පිළියෙල කරන අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙෙ
(ඡායාරුපය ශාන්ත රත්නායක)
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
සමනල වැව ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාවත් සමඟසමනල වැව ජලාශයේ ජල මටිටම මෙිි දිනවල ඉහළ ගොස් තිබෙි.
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාළුවට ගිය කොළඹ යාචකයෝ උයාන කති
janahitha Monday, 24 May 2021 09:29 AM
හොඳින් අත, පය ඇති මිනිස්සු යාචකයන් වුණේ ඇයි? බෙරිහන් දෙන දේශපාලකයින් පිළිතුරු දිය යුතුය.
rohithaMonday, 24 May 2021 12:09 PM
දැන් අපේ රටේ ඉන්න මිනිස්සුන්ට තියෙන්නේ අත පය හතර විතරයි. මේ රටේ ජීවත් වෙන්න තිබුණු හැම දෙයක්ම පාලකයින්ගේ ගිණුම්වල...
lalithMonday, 24 May 2021 07:42 PM
වැඩිම අදායමක් උපයන්න පුළුවන් රැකියාවක්
rafi Monday, 24 May 2021 10:25 AM
උදේ හිටන් රෑ වෙනකම් මනුසත්කම ගැන කියවෙන ටෙලිනාලිකාවන් මේ මනුස්සයින්ව දැක්කේ නැද්ද?
සමන් Monday, 24 May 2021 11:11 AM
කොළඹ ඉන්න බහුතර යාචකයින් බොරු කාරයින්, උදෙන්ම යද්දී බලාගන්න පුළුවන් කිහිලි කරුවත් උස්සාගෙන මහපාරට කාණු දිගේ දුවන් එන හැටි. මේ අය නම් ඇත්තම හෝම්ලස් වගේ...
sampath Tuesday, 25 May 2021 12:34 AM
මේක තමයි හොඳම වෙලාව... ඇත්ත යාචකයින් සොයාගන්න. ට්‍රැෆික් ලයිට් ගාව ඉන්නේ ගොඩක් හොර කට්ටිය....
සුමේධ Tuesday, 25 May 2021 03:19 AM
අපේ රටේ පාලකයෝ නෙවෙයි වැරදි අපේම රටේ ජනතාවයි, ඒකට හේතුව රටේ මොනවා සිදු වුනත් අපේ ජනතාව මැතිවරණ දවස් වලට පාලකයෝ වෙනුවෙන් හොඳට කඩේ යනවා ඒක ඔබත් මමත් දන්නා කරුණකි. එසේ ජනතාව දේශපාලනය වෙනුවෙන් කඩේ නොයන දවසක තමයි අපේ රටේ ජනතාව පොහොසත් වෙන්නේ තවද දේශපාලඥයින් හොඳට දන්නවා රටේ ජනතාව මැතිවරණ දවස් වලට හොඳට ගොනාට අන්දවගෙන වැඩේ කර ගන්න
RANGA Tuesday, 25 May 2021 04:25 AM
ආණ්ඩු පෙරලන ක්‍රමේ තමයි... මුලින්ම පොදුවේ දේශපාලකයන්ට බනිනව, ඊට පස්සේ හෙමීට ඒක හරවනව ආණ්ඩුව පැත්තට. ඊට පස්සෙ අලුත් ආණ්ඩුවක් කියල මොකක් හරි අමුතු නමක් තියෙන ආණ්ඩුවක් ගෙන්න ගන්නව..
Sumith Rajaguru Tuesday, 25 May 2021 05:23 AM
පෙනෙන වීදියට යාචකයින් නෙවේ නාට්ටාමිලා වගේ...
diyavanna siganno Tuesday, 25 May 2021 07:28 AM
අඩුම ගණනේ දැන්වත් තමන්ගේ මහන්සියෙන් උයා පිහාගෙන කන එකත් ලොකු දෙයක්.. හැමදාම අනුන්ට අතපාන්නේ නැතිව..
sumanasiriTuesday, 25 May 2021 10:56 AM
හිඟන්නන් බිහිකරන්නත්, හිඟන්නන් නැති කරන්නෙත් රටක දේශපාලනය කියලා අපි අහලා තියෙනවා.. දියුණු රටවල් දිහා බලනකොට මේක ඇත්තක් කියලත් පිළිගන්න සිද්ද වෙනවා.