IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘පුළුවන්නම් කංජිපානි ගේන්න‘

(ගයාන් සූරියආරච්චි)

කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරියේ නියැතුව සිට දැනට ප්‍රංශයේ ජීවත් වන හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලකට හැකිනම් කංජිපානි ඉම්රාන් මෙරටට රැගෙන එන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.

ඔහුට කිසිදු ප්‍රශ්නයක් ඇති නොකර බවට සහතික වන බවද අමාත්‍යවරයා පැවැසීය.

කංජිපානි මෙරටට රැගෙන ඒම සදහා අපෙන් කුමක් අවශ්‍ය දැයි පවසන ලෙසත් පවසමින් අමාත්‍යවරයා කීවේ කංජිපානි රැගෙන එනවැයි පැවැසීම බොරු කතාවක් බවයි.



අදහස් (18)

‘පුළුවන්නම් කංජිපානි ගේන්න‘

don Thursday, 18 July 2024 03:44 PM

ගහක් වවලා කපලා දානවා වගේ කතාවක් නේ මේක .හැකිනම් ගෙනෙන්නලු .අපෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැලු කියලා අන්තිමට කියනවා බොරු කතා කියන්න එපා කියලා

:       26       66

sk Thursday, 18 July 2024 04:38 PM

මෙයා කියන ඒවා විශ්වාස කරන්න බෑ

:       23       65

විජිත් Thursday, 18 July 2024 04:44 PM

කන්ජිපානි ඉන්න තැන හරියටම දන්නේ මේ සුදු කොන්ඩයා. ඌත් ත්‍රස්තවාදියෙක් මුත් ත්‍රස්තවාදියෙක්.මේකා දැනටම කන්ජිපානිට කියලා ඇති වෙන තැනක හැංගියන් කියලා. ටිරාන් උඹගේ ලුණු ගොරකා මදි මේ රටේ මිනිස්සු අන්දන්න , මිනිස්සු දන්නවා උඹ කවුද කියලා . උඹ හිරේ සිටිය යුතු ත්‍රස්තවාදියෙක් !!!

:       39       138

දර්ශන Thursday, 18 July 2024 07:39 PM

මෙතැන ටිරාන් ට අපහාස කරන්නේ ලංකාවේ ආයුධ පුහුණුව ලැබු ලොකුම පාතාලය පවත්වාගෙන යන රතු පක්ෂයේ රැකියාවට ලියන අය... මොවුන්ගේ පාතාලයේ ක්‍රියාකාරකම් අපි දුටුවා අරගලය දවස් වල... දැන් නිකම් සුද්දවන්තයෝ වෙන්න හැදුවාට මුළු පක්‍ෂයම පාතාලයෙන් දුවන්නේ. ලැජ්ජා නැතිව කුඩුකාරයින් වෙනුවෙන් ලියනවා..

:       80       29

shanthaFriday, 19 July 2024 06:12 AM

ටිරාන් කියන්නේ බැසිල් මහජනතාවගෙන් ( රාඩා ආයතනයෙන් ) හොරකම්කල රුපියල් මිලියන 600 කප්පම ප්‍රභාකරන්ට ගෙනිච්ච තක්කඩි ත්‍රස්තවාදියා බව ඔබ දන්නවාද ? රාඩා ආයතනයේ මුදල් සම්බන්ධ නඩුව තවමත් අවසන් නැහැ.මෙතන අදහස් දක්වන හැමෝම ටිරාන් ගැන අපහාස නොවෙයි කරන්නේ මිනිහා කරපු අසික්කිත වැඩ ගැනයි කියන්නේ.

:       0       0

දේශපාලුවොන්ට පස්චාත්භාගය නොදෙමිFriday, 19 July 2024 07:38 AM

ලංකාවේ උබලා වගේ තව ගවයෝ කී දෙනෙක් ඉන්නවද කියලා ඡන්දෙන් පස්සේ බලාගන්න පුලුවන්.

:       3       1

චමින්ද බාලගේ Friday, 19 July 2024 10:47 AM

ජෙවිපි සල්ලි මොල්ටවට යැව්වේ ටිරාන් මාර්ගයෙන් කියපු එවුන්ම දැන් කියනවා ටිරාන් ට අපහාස කරන්නේ රතු පක්ෂෙ උන් කියලා. අනේ නිකන් පලයන් දර්ශන බොරු දර්ශන දාන්නෙ නැතුව..

:       2       8

Rata PerataFriday, 19 July 2024 11:53 AM

මෙයා නම් තාත්තා කවුද කියලාවත් විශ්වාස නැති මනුස්සයෙක් වගේ... ඉගෙනගත්තේ නැති වුණාම ඕක තමයි වෙන්නේ. දැන්වත් ටිකක් පොතක් දෙකක් කියවන්න බලන්න

:       1       4

රුදුරුසිංහ Thursday, 18 July 2024 10:03 PM

මේ කතාවෙන් කියැවෙන්නේ කන්ජිපානි ප්‍රබලයෙක් විදියටයි. රජයට පුළුවන්නේ රතු වරෙන්තු දාලා, ප්‍රංශ රජයට මෙයාගේ ක්‍රියාකාරකම් පෙන්නලා රැකවරණ නොදී මේ රටට පිටුවහල් කරන්න කියලා. කොහේවත් ඉන්න කෙනෙකුට කියන්නේ ගෙනත් දෙන්න කියලා. ආරක්ෂක ඇමැතිකම ළමයෙකුට දුන්නා නම් ඔයිට වඩා හොඳයි...

:       0       4

nihal Friday, 19 July 2024 01:48 AM

දර්ශන ඔයාට පිස්සු...

:       0       2

kanchana Friday, 19 July 2024 06:20 AM

ටිරාන්ගේ පොම්පොරි ඔක්කොම තව මාස කිහිපයයි.ඊට පස්සේ නිකම්ම නිකම් බල්ලා මාක් තමයි.

:       0       0

ජගත් ලියනගේ Friday, 19 July 2024 08:02 AM

කන්ජිපානිට කරදරයක් කරන්නේ නැතිලූ නේද ? එතකොට එයාව ගේන්නේ කෝට්ටයක දාලා නළවල නිදි කරන්නද ? කියන්නේ ටිරාන් නේද ? කොහෙන් හිනා වෙන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ .

:       0       1

de silva berlin Friday, 19 July 2024 09:21 AM

යුරෝපා සංගමේ රටවල් 25 අතර දේශපාලන රැකවරණ ඉල්ලපු පුද්ගලයින්ගේ දත්ත බැංකුවක් තිබෙනවා. ඒකේ ඉල්ලුම් කරුවන්ගේ බියෝමැට්‍රික් ඡායාරූප, ඇඟිලි සලකුණු වැනි දේවල් තිබෙනවා, කන්ජිපානිට විරුද්ධව ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කරපු නිසා, ඔහු ප්‍රංශයේ සරණාගත භාවය ඉල්ලුවත් ඔහුගේ ඉල්ලීම සලකාබලා ඒක දෙනවාද නැද්ද කියලා නඩුව අහලා තීරණය කරන තුරු ඔහුට ඉන්න වෙන්නේ සරණාගත කඳවුරක නොවේ රිමාන්ඩ් සිරගෙදරක..., එහෙම තැනක ඉඳන් ඔහුට දුරකථන භාවිතා කර යම්කිසි අපරාධ සැලසුම් කරන්න හෝ ක්‍රියාත්මක කරන්න තිබෙන ඉඩකඩ ඉතා අල්පයි. ඔහු ප්‍රංශයේ හෝ යුරෝපා සංගමේ රටක දේශපාලන රැකවරණ ඉල්ලුවා නම් මේවා මාධ්‍ය මගින් ප්‍රචාරය වෙනවා... රතු වරෙන්තු කාරයෙකුට යුරෝපා සංගමයේ ප්‍රංශය, ජර්මනිය වැනි රටක එහෙට මෙහෙට සංක්‍රමණය වන්න ඉතා අපහසුයි... එහි බොහෝ තැන්වල, ඉතා දියුණු ආරක්ෂක කැමරා පද්ධති තිබෙනවා. ඒවා ත්‍රස්ත විමර්ශන අංශ සමග ජාලගත කරලා තිබෙනවා... ඒවා මගින් මාර්ගවල යන එන පුද්ගලයින්ගේ මුහුණ ස්කෑන් වෙනවා... රතු වරෙන්තු කාරයෙක් නම් ඉතා ඉක්මණට අහුවෙනවා... අනෙක් කරණය ලංකාවේ ආණ්ඩුවට පුළුවන් කන්ජිපානි ප්‍රන්ශේ හෝ යුරෝපා සංවිධානේ රටක රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් විමසන්න.

:       0       2

de silva berlin Friday, 19 July 2024 09:35 AM

අපි ඇත්ත තත්වය කතා කරමු ,2020 ට පෙර කන්ජිපනි එමිරේට් රටේ හැංගිලා හිටියත් , ඔහුට විරුද්ධව බරපතල ගනයේ නඩු 20කට වැඩි ප්‍රමානයක් ලංකාවේ අධිකරණවල තිබුණ , ඔහු රට සිටි කාලය තුළ මේ නඩු සියල්ල වරෙන්තුවෙලා තිබෙන්න ඕනේ පොලිසිය හොඳාකාරව මේක දනී , එහෙම තිබෙද්දී එක නඩුවකින් ඇප ලබා එළියට යනකොට අධිකරණයේ සිටින පොලිස් නිලධාරීන් ඔහු අනෙක් නඩු වලට අවශ්‍යවෙලා තිබෙන නිසාත් එම නඩුවලට ඔහුට තවම ඇප ලැබිලා නැති බවත් අධිකරණයට දැනුම්දී ඔහු එළියට යනවට අධිකරණයේදී විරුද්ධ නොවුයේ කුමන කරුණක් නිසාද කියල අපි විශ්ලේෂණය කරන්න ඕනේ .? එළියට ගිය කන්ජිපනි ගැන 2020 පසුව කිසිම ඇසින්දුටු පිළිගත හැකි සාක්ෂියක් නැත , එක්කෝ ඔහු සුදුවෑන් එකකින් උස්සල මැරුවා , එහෙම නැතිනම් යම්කිසි රහස් තැනක සිර කරගෙන ඉන්නවා , ඔය ෆේස් බුක් සහ සමාජ මාධ්‍යවල සංසරණය වන යෝට් එකක ගත්ත කියන උපන්දින සාදයේ ඔහු ඉන්න බවට කිසිම සාක්ෂියක් නොමැති අතර ඔහුගේ නම භාවිත කරමින් යම්කිසි කල්ලි සහ කණ්ඩායම් කප්පන් ගන්න එක සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බව පෙනේ

:       0       2

සෙනෙවිරත්න Friday, 19 July 2024 01:46 PM

බාලගේ මෝල්ටා, තමුනුත් විශ්වාස කරනවාද පෙරෙට්ටන්ගේ අතේ රෝල්?වෙන මඩ නැති නිසා අනුන්ගේ මඩ හරි ගහනවා... හැබැයි වැඩක් නැහැ..

:       1       0

TRMD sadun Friday, 19 July 2024 03:06 PM

මම දන්නේ තව මාස 03 කින් මටත් එන්න කියයි.

:       0       0

ප්‍රසන්න Sunday, 21 July 2024 12:40 PM

යූ ටියුබ් කයිවාරු ගහන පිංපියෙකුට දුන්නු නිසි පිළ...

:       0       0

ප්‍රසන්න Sunday, 21 July 2024 12:56 PM

යූ ටියුබ් කයිවාරු කාරයෙක්ට දුන්නු නිසි පිළිතුරක්. පිංපි පොලිස් නිලධාරියාට වඩා දස ගුණයකින් දක්ෂ බුද්ධි අංශ නිලධාරියෙකු නීත්‍යානුකූලව ප්‍රංශ ආරක්ෂක අමාත්‍යාංශය සමග වත්මනෙහි පවා පැරිස් අගනුවර සේවය කරමින් සිටිනවා. අදාල සැකකරුගේ ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය සතු ඇඟිලි සලකුණු වාර්තාවක් ප්‍රංශ පොලිසිය වෙත ලබාදීම මගින් ඔය කියැවන සැකකරු හොර විදෙස් ගමන් බලපත්‍රයක් මගින් ද පවා රැඳී සිටින්නේ ද යන්න පවා සොයාගත හැක. දුමින්ද කියන අපතයාට ප්‍රංශය තුළ කිසිඳු දෙයක් කළ නොහැකියි. ඌ ඉන්නෙත් ප්‍රංශයේ නම් ඌව මරන්නට හදන එකා ඉන්නේත් ප්‍රංශයේ නම්, පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් කුමක්ද? ලංකාවේදී කරන පොලිස් පාතාල රංගන යුරෝපීය රටවල කළ නොහැකි බවයි. මානසික රංගනය සමාජ රෝගවලට වඩා බලවත්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2786 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2009 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2881 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2892 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 654 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1301 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36034 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24124 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 170 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 516 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site