IMG-LOGO

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා


ප්‍රධාන මාර්ගයේ රඹුක්කනින් දුම්රිය ධාවනයට බාධා

(යොහාන් භාසුර)

කොළඹ කොටුව සිට රඹුක්කන බලා ධාවනය වූ දුම්රිය ගමනාන්තය අවසන් කර අංගනය වෙත ධාවනය කිරීමේදී රඹුක්කන දුම්රිය ස්ථානයේදී අද (19) සවස පිලී පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ මහනුවර සහ බදුල්ල බලා ධාවනය වන දුම්රිය ධාවනයට බාධා ඇතිවිය.

 



අදහස් (0)

ප්‍රධාන මාර්ගයේ රඹුක්කනින් දුම්රිය ධාවනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

දියත

නිධානයකින් ගත් බව කියන මැණික් සමඟ දෙන්නෙක් අල්ලයි
2025 මාර්තු මස 11 2 0

වසර සියයක් ඉපැරණි විහාරස්ථානයක භූමියකට යාබද ඉඩමක නිධානයකින් ගොඩගත් මැණික් ගල් 27ක් අඩංගු බව කියන බුම්බුලාකාර හැඩයෙන් යුත් උපකරණයක් සමඟ පුද්ගලයන් ද


තේ පාලන පනත සංශෝධනයට
2025 මාර්තු මස 11 26 0

තේ පාලන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


තිරිංග යොදා තිබූ ආර්ථිකයට අයවැයෙන් නිදහසක් දුන්නා
2025 මාර්තු මස 11 38 0

ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


කුරුණෑගලට නව දිස්ත්‍රික් ලේකම්වරයෙක්
2025 මාර්තු මස 11 105 0

කුරුණෑගල පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් දිසාපති තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනයට කැබිනට් අනුමැතිය
2025 මාර්තු මස 11 70 0

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුම


විශ්‍රාමික යුද හමුදා භටයාගේ නිවසේ උණ්ඩ තොගයක්
2025 මාර්තු මස 11 90 0

ගලෙන්බිදුණුවැව , ජනසිරිගම ප්‍රදේශයේ පිහිටි විශ්‍රාමික යුද හමුදා සෙබළෙකුගේ නිවසක මුලුතැන් ගෙයි සඟවා තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය ක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 130 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 186 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site