IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


පාසල් ගිය දරුවාගේ සපත්තුවක් ගලවාගෙන දුවලා

(ලක්මි කුඩලිගම)

උදෑසන පාසල් යමින් සිටි  දොළොස් හැවිරිදි සිසුවාගේ සපත්තුවක් පා පැදියක නැගී පැමිණි නාඳුනන  පුද්ගලයෙකු බලහත්කාරයෙන්  ගලවාගෙන ගොස්  ඇතැයි අඟුරුවාතොට පොලිසිය පවසයි.

අඟුරුවාතොට පොලිස් බල ප්‍රදේශයේ දොඹගොඩ පාසලක 7වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන මිල්ලගස්පොළ ප්‍රදේශයේ පදිංචි  සිසුවෙකු ඊයේ (16) උදෑසන 7.00ට පමණ  තම නිවසේ සිට පාසලට පයින් ගමන් කරද්දී නිවසේ සිට මීටර් 600ක් පමණ ගමන් කළ පසු සිසුවා පසුපසින් පාපැදියකින් පැමිණි නාඳුනන  පිරිසක් තමන්ව තදින් අල්ලා කකුලේ පැළඳ සිටි එක් සපත්තුවක් බලහත්කාරයෙන් ගලවාගෙන ගිය බව දරුවා පොලිසියට පවසා තිබේ.

සපත්තුවක් ගලවාගැනීමෙන් පසු දරුවා අසල ඇති වෙළෙඳසලක් වෙත ගොස් තම පියාට මේ බව දුරකථයෙන් පවසා ඇති අතර පසුව පියා පැමිණ  පාසලට ගොස් විදුහල්පතිවරයාටද මේ බව පවසා දරුවා සමග පොලිසියට ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිලි කර තිබේ. ඒ අනුව අඟුරුවාතොට පොලිසිය මේ පිළිබඳව පරික්ෂණ පවත්වයි.



අදහස් (1)

පාසල් ගිය දරුවාගේ සපත්තුවක් ගලවාගෙන දුවලා

Bunny Preena Thursday, 18 May 2023 10:10 AM

ඵවුලෙ අය සමග හෝ දරුවාගෙ පියා සමග තිබූ කෝන්තරයකට සිදුකල දෙයක් විය හැකිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

දියත

රජයේ රෝහල්වල බෙහෙත් හිඟයක්
2025 පෙබරවාරි මස 06 309 0

කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා ජාතික, දිස්ත්‍රික්, මූලික සහ ප්‍රාදේශීය යන රජයේ රෝහල්වල දැඩි ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බව වෛදවරු සහ රෝහල් කාර්ය මණ්ඩල පවසය


‘පාස්පෝට්’ හදිසියේ ඉල්ලා දැරවන් පීඩනයට දාන්න එපා
2025 පෙබරවාරි මස 06 489 0

හදිසියේ විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා පාසල් ක්‍රීඩා සංගම් ඇතුළු පාසල් බලධාරීන් පාසල් දරුවන් යොමු කිරීමෙන් එම දරුවන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නි



නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනපති හමු වෙති
2025 පෙබරවාරි මස 06 283 0

නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනාධිපති කාර්යාලයේ දී අද (6) පස්වරුවේ සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


මූල්‍ය අරමුදල ජනපති හමුවෙයි
2025 පෙබරවාරි මස 06 258 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුද


ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්
2025 පෙබරවාරි මස 06 1101 1

කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැඟිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 803 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 753 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site